කොළඹ නගරයේ වේගයෙන් වර්ධනය වන මහල් නිවාස සංකීර්ණ ඉල්ලුම සපුරාලීම සදහා පසුගිය ජූනි මාසයේ දී නව මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘති 11 කට අත්සන් තැබීමට හැකිවූ බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියයි.
ඇමරිකා ඩොලර් මිලියන 259 ක් (රුපියල් කෝටි 3792.79) මුදලක් මෙම ව්‍යාපෘති සඳහා ආයෝජනය කෙරෙන බවත් සෘජු රැකියා අවස්ථා 900 කට අධික ප්‍රමාණයක් මේ හරහා නිර්මාණය වන බවත් ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ ආයෝජනයක්. පිටරැටියන් ආයෝජනයට බයවී සිටිය රටක මෙවැනි යෝජනා වලින් බලාපොරොත්තු ඇති කළ හැකිය. (ම)
2014 තමයි විදේශීය ආයෝජන වැඩිම වසර .. දැන් තමයි විදේශීය ආයෝජන එන්න බය ...පොඩ්ඩක් හොයල බලන්නකෝ . (අ)
ඔය හා සමානම මුදලක් පහුගිය කලේ හොරකම් කරගත් කට්ටිය අද යහතින් ඉන්නවා. එ්වා හොය හොයා කාලය මිඩංගු කරන වෙලාවේ ඒ මුදල් රට තුළට ගෙනවිත් මේ වගේ ව්‍යාපෘති වලට ආයෝජනය කළහැකි ක්‍රමයක් සළසා දුන්නා නම් ඒ සල්ලි වලින් රටට වැඩක් වෙනවා. (නි)
සුබදායක ආරංචියක්! (නි)
කොහොමින් කොහොමින් හරි රට දියුණුවෙනවා නම් අපිට ඕවෑ එච්චරයි (නි)