කෘෂිකාර්මික සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් තුර්කිය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට රජය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ දැනුම, තාක්ෂණය හා ශිල්ප ක්‍රම හුවමාරු කරගැනීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව රජය එම තීරණය ගෙන තිබේ. අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදි ඊට අනුමැතිය හිමිව තිබේ.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව තුර්කියෙන් කරන ලද ආනයනවල වටිනාකම ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 69.20ක් වන අතර ශ්‍රී ලංකාවෙන් තුර්කියට කරන ලද අපනයනවල වටිනාකම ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 154.4ක් බව දත්ත වාර්තා සඳහන් කරයි. මේ අනුව පසුගිය වසරේදී දෙරට අතර සිදු වූ ද්විපාර්ශවීය වෙළෙඳාමේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 223.60 ක් බව ද දත්තා වාර්තා සඳහන් කරයි.
055
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කෘෂිකර්මාන්තය නංවන්න තුර්කිය සමඟ ගිවිසුමකට සැරසේ
කුමාර් (ගල්ෆ්) Monday, 22 January 2018 02:35 PM
කෘෂිකර්මාන්තය නංවන්න දැනුම ගන්න හොඳම රට ඊශ්‍රායලයයි, ඊශ්‍රායලය තුර්කියට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නා රටක්.