IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කෙරවලපිටියට ස්වභාවික වායු බලාගාරයක්

මෙගාවොට් 300ක ධාරිතාවෙන් යුතු ද්‍රවිකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී -ඛභඨ) විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කෙරවලපිටියේ යුගදනවි තාප බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. කෙරවලපිටියේ අක්කර 10ක භූමිභාගයක මෙම විදුලි බලාගාරය ඉදිකිරීමට යෝජිත බවත්, ඒ සඳහා අවම පරිසර හානියක් ඇති ද්‍රවිකෘත ස්වභාවික වායු යොදා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලේය.

මීට අමතර වශයෙන් දැනට විදුලිය නිෂ්පාදනය කරන තාප බලාගාර, ද්‍රවිකෘත වායු මගින් විදුලිය නිෂ්පාදනය කිරීමට හැකිවන පරිදි පරිවර්තනය කිරිමට අවශ්‍ය ශක්‍යතාවයද සොයා බලන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලේය.



අදහස් (0)

කෙරවලපිටියට ස්වභාවික වායු බලාගාරයක්

ටිකිරි Wednesday, 11 May 2016 01:42 AM

ඔය කියන ස්වභාවික වායු ලංකාවේ නැහැනේ. ඒවා හොයන්නේ කොහෙන්ද? (නි)

:       0       0

සමන් Friday, 06 May 2016 05:03 AM

අනාගත වාක්‍ය විතරයි වැඩ නෑ (බ)

:       0       0

සමන් Friday, 06 May 2016 05:04 AM

අනාගත වාක්‍ය විතරයි වැඩ නෑ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site