නිමල කොඩිතුවක්කු
කර්මාන්ත හා ව්‍යසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය හා මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය අතර කාර්මික සැපයුම් දාමවල ආර්ථික සහයෝගීතාව ශක්තිමක් කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පොදු සංවර්ධනය, ආර්ථීක වර්ධනය සහ රැකියා අවස්ථා ආදී අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්කර ගැනීමේ අරමුණින් කාර්මික හා සැපයුම් දාමවල ව්‍යවසායකයන් අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ පහසුකම් සැලසීමට ශ්‍රී ලංකාව සහ මහජන චීන සමූහාණ්ඩුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇත.
ඒ අනුව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ වාණිජ අමාත්‍යාංශය අතර යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd