මාරාන්තික කොරෝනා වයිරසයට එරෙහිව කෙරෙන ජාතික සටනට සහාය දීමේ අරමුණින් ආර්ථිකයට යුවාන් ට්‍රිලියන 1.2ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 173ක) මුදලක් මුදාහරින බව චීන මහ බැංකුව අද (2) ප්‍රකාශ කළේය.

නව කොරෝනා වයිරසය චීන ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි දැනටමත් ඇස්තමේන්තු කර ඇත.
සාධාරණ සහ ප්‍රමාණවත් අයුරින් ද්‍රවශීලතාවක් පවත්වාගෙන යෑමටත් වසංගතය පැතිර යන සමයේදී මූල්‍ය වෙළෙඳපොළ ස්ථාවරව පවත්වාගෙන යෑමත් අරමුණ කරගනිමින් මෙලෙස මුදල් මුදාහරින බව චීන මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
(ඒ.එෆ්.පී. ඇසුරින්)
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd