IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොමර්ෂල් බැංකුවේ රු.බි.15ක හරිත බැඳුම්කරයට අධිදායකත්වයක්

භානුක අමරසිංහ

කොමර්ෂල් බැංකුව ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේදී විවෘත කළ රුපියල් බිලියන 15ක් වටිනා හරිත බැඳුම්කරය පළමු දිනයේදීම අධිදායකත්වයක් ලබා ගත් බව එම බැංකුව පවසයි. බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත වර්ගකෙරුණු, උපප්‍රධාන, පිරිමුදවාගතහැකි හරිත බැඳුම්කර ලෙස මෙම නිකුතුව සිදු කෙරිණි.

එහිදී රුපියල් 100ක් බැගින් බැඳුම්කර කොටස් මිලියන 150ක් නිකුත් කෙරිණී. මෙම බැඳුම්කර Type A සිට D දක්වා වසර පහකින්, හතකින් සහ දහයකින් කල් පිරෙන ලෙස මිලදී ගැනීම සඳහා ඉදිරිපත් විය. මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් බැංකුවේ අදියර 2 ප්‍රාග්ධන පදනම ශක්තිමත් කරගැනීම සදහා මෙන්ම බැංකුවේ හරිත ණය කළඹ පුළුල් කිරීම සඳහා යොදා ගන්නා බවත් කොමර්ෂල් බැංකුව පවසා තිබේ.

 



අදහස් (0)

කොමර්ෂල් බැංකුවේ රු.බි.15ක හරිත බැඳුම්කරයට අධිදායකත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site