භානුක අමරසිංහ
මෙරට මුල් පෙළේ ඉ-වාණිජ මෙහෙයුම්හි නිරත සමාගමක් වන කප්රුක හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම එක්සත් රාජධානිය වෙතත් සිය මෙහෙයුම් ව්‍යාප්ත කර ඇතැයි පවසයි.
ඒ අනුව එම සමාගම Kapruka Global UK Ltd නමින් සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් එක්සත් රාජධානිය තුළ ස්ථාපිත කර ඇතැයි එම සමාගම සදහන් කරයි. පසුගිය ජනවාරි 24 වැනිදා අංක 16205146 යටතේ මෙම ලියාපදිංචිය සිදු කර තිබේ. සමාගම මෙරටින් පිටතදී සිදු කරන මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීම මෙම පරිපාලිත සමාගම ස්ථාපිත කිරීමේ ප්‍රමුඛ අරමුණ බව එම සමාගම පවසයි.
2025 නොවැම්බර් මස 04
180
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2066
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1585
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කප්රුක හෝල්ඩිංග්ස් එක්සත් රාජධානියට යයි