කොටස් වෙළෙඳපොළ අම්බලන්තොට ශාඛාව විවෘත කිරීම හෙට (14) පෙරවරු 9.30ට අම්බලන්තොටදී නගරයේදී සිදු කෙරේ.
කොළඹ කොටස් වෙළෙදපොලේ සභාපති වජිර කුලතිලක මහතා ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයට කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩරනායක මහතා ඇතුළු නිලධාරිහූ සහභාගී වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කොටස් වෙළද පොළක් තියෙනවද කියල වෙලාවකට හිතෙනවා. (බ)
ලංකාවේ කොටස් වෙළදපොළක් තියෙනවද කියල වෙලාවකට හිතෙනවා. (ම)
මේ කට්ටියත් වැඩකරන්නේ හරියට දේශපාලකයෝ වගෙයිනේ. (නි)
ඔය පැත්තේ කට්ටිය ඕකත් කොටස් වලට කඩල විකුනාවී. අපි නොදන්නා පළාතක් නෙමෙයිනේ ඕක. (අ)