වසර තුනක දීර්ග ගිවිසුමක් යටතේ ඩොලර් බිලියන 1.5ක (රුපියල් කෝටි 2218) ණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ලයේ අනුමැතිය හිමි වී තිබේ.
තවත් ඩොලර් මිලියන 650ක් (රුපියල් කෝටි 958.03) ලබා දීම ගැන ද සාකච්ඡා වෙමින් පවතී.
වසර තුනක දීර්ග ගිවිසුමක් යටතේ ඩොලර් බිලියන 1.5ක (රුපියල් කෝටි 2218) ණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ලයේ අනුමැතිය හිමි වී තිබේ.
තවත් ඩොලර් මිලියන 650ක් (රුපියල් කෝටි 958.03) ලබා දීම ගැන ද සාකච්ඡා වෙමින් පවතී.
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය නොගෙන අපිට තනිවම නැඟී සිටින්නම බැරිද? (නි)
ඒක ආවරණය කරගන්නේ මොනවා වැඩිකරලද එතකොට? (නි)
මේවා "ණය" නෙමෙයි වෙන්න ඇති. අනේ මොකටද මගේ කට? (නි)
සරු දෙරණ මකා තණ කබල කකා.... සිංහයෝ සිඟති එතෙරින්.... සිහ රජුනට දාවු සිංහ පැටව්.... තුටුවෙද අනුනගේ ඉඳුලින්... උගසට තබා මගේ රට පිටරටුන් හට.... ලොව බලවතුන් අභිමුඛයේ දණින් සිට... සිඟමන් යදිමු සා ගින්දර නිවන්නට.... එනමුත් මගේ රටයි ලෝකෙන් උතුම් රට.... (නි)
කොච්චර ණය ගත්තත් කමක් නැහැ . අපේ මැති ඇමති ගොල්ලගෙ සාක්කු හොදට පිරේවි (බ)
මේවායේ විනිවිදබාවයක් තියෙන්න ඕනෑ. ජනතාවට වගකියන ආණ්ඩුවක් විය යුතුයි නේද? (නි)
අපේ දුප්පත් මන්ත්‍රී තුමන්ලාට තවත් වහනයක් ගන්න උදවු කළාට ලෝක බැංකුවට පින්සිදු වෙනවා . (හේ)
අපේ දුප්පත් මන්ත්‍රීතුමන්ලාට උදවු කළාට ලෝක බැංකුවට පින්සිදු වෙනවා. (නි)
ප්‍රීතියෙන් උද්දාම වෙමින් අපිට ණය ලැබුනෝ කියමින් ඔවුහු කෑගසති. සියල්ලෝම ඒ දෙස ඇස් දල්වා බලා සිටිති (නි)
පරණ ආණ්ඩුවේ ඒවා ණය. මේවා සහන ණය. කොහොමද වෙනස. (නි)
ණයට මඟුල් කෑම එදා වගේම අදත් අපි දකින්නෙමු. ගත් ණයට මඟුල් නොකෑවා නම් මේ වෙනකොට තවත් ණය ගැනීමට සිදුවන්නේ නැත. කවුරු ණය වුණත් එහි බර දැනෙන්නේ බහුතරයක් වන එදා වේල හම්බ කරගෙන කන ජනතාවටය. ඔවුන්ටද එය දැනුනත් විසඳුමක් සොයා ගන්නේද නැත. (නි)
එහෙනම් දැන් කිවුවේ ණය ගන්නේ නැහැ කියලා? (නි)
මහින්ද ගත් ණය පියවන්න වැට් බදු වැඩිකළා. එතකොට මේවා පියවන්නේ කොහොමද? (නි)
කොච්චර ණය ගත්තත් කෙරෙන වැඩක් නැහැනේ (නි)
අපිට තමයි ඔය ණය ගෙවන්න වෙන්නේ.(හේ)
මේ ණය ගෙවන්නේ කවුද?(හේ)
මේ ණය ගත්තට දැනට මුකුත් කරලා නෑනේ තාම.(හේ)
ඔය සල්ලි කාගේ හරි සාක්කුවකට යන එකයි වෙන්නේ .(හේ)
අපි ණය කාරයෝ වෙන එකයි වෙන්නේ.(හේ)
ණය කෝටි ගණන් දෙනවා.ඒත් ගන්න සල්ලි වලින් කරන්නේ මොනාද?(හේ)
හොඳයිනේ.(හේ)
මේ සල්ලි වලින් හොඳ වැඩපිළිවෙලක් කරන්න.(හේ)
මේ ගන්න ණය මුදල් වලින් රට සංවර්ධනය කරයි කියලා හිතනවා.(හේ)
කවුද ගෙවන්නේ ඔය ණය.(හේ)
අපිට ණය ගන්න බැරිද ඔය තැන්වලින්.(හේ)
දැන් හැමතැනින්ම ණය ලැබෙනවා.(හේ)