IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කජු අස්වැන්නෙන් ගොවියන්ගේ අතමිට සරුවෙයි

(ලලිත් නවරත්න)

මෙවර කජු අස්වැන්නෙන් පුත්තලම දිස්ත‍්‍රික්කයේ ගොවිජනතාවගේ ආදායම සරුවී ඇතිබව එම ගොවීහු පවසති.
 
මෙම දිනවල අමුකජු කිලෝග‍්‍රෑම් එකක මිල රුපියල් 250 සිට 300 දක්වාත් වියළි කජු කිලෝග‍්‍රෑම් එකක මිල රුපියල් 340 සිට 400 දක්වාත් මිල ගණන්වලට අලෙවිවන බව කජු ව්‍යාපාරිකයෝ පවසති.
 
කජුමද කිලෝග‍්‍රෑම් එකක් මේ දිනවල රුපියල් 1800 සිට 2000 දක්වා මිල ගණන්වලට අලෙවිවන අතර කජු අස්වනු නොලැබෙන කාලවලදී කජු කිලෝග‍්‍රෑම් එකක මිල රුපියල් 2800 සිට  3000 දක්වා මිල ගණන් දක්වා ඉහළයන බව එම ව්‍යාපාරිකයෝ කියති.
 
පැවති උණුසුම් කාලගුණය අඩුවී යහපත් තත්වයකට පත්වූවානම් මෙම අස්වැන්න තවත් වැඩිවන බව ද ඔවුහු පවසති. 

 

 



අදහස් (5)

කජු අස්වැන්නෙන් ගොවියන්ගේ අතමිට සරුවෙයි

Perakum Monday, 22 April 2019 08:59 AM

වියට්නාමයෙන් කුණුකොල්ලෙට බාල කජු ගෙනැල්ලා අපේ කජු ගොවියා අනාථ කිරීම නවත්වන්න බැරිද?

:       0       115

Perakum Monday, 22 April 2019 10:01 AM

වියට්නාම් කජු, ලංකා කජු ලේබලය යටතේ ප්‍රතිඅපනයනය කිරීම වහාම නවත්වන්න. දේශීය කජු ගොවියා රැකගන්න.

:       0       130

චමින්දTuesday, 23 April 2019 01:59 AM

දේශීය නිෂ්පාදන අඩපන කරන. බාල කරන. ප්‍රතිඅපනයන වංචාව වහා නවත්වන්න.

:       0       0

xdkdkdk Wednesday, 24 April 2019 03:39 AM

ලංකාදීපයට ස්තුති. මෙවැනි ලස්සන පින්තුර සහ ඉතා වැදගත් තොරතුරු පාටකයට ලබා දීම වෙනුවෙන්

:       0       0

chathuri Wednesday, 24 April 2019 10:03 PM

ඉගෙනීමක් නැතිව කොහොමහරි මන්ත්‍රී පට්ටම් ඇමතිපට්ටම් ගත්තු කට්ටිය තමයි විදේශයෙන් කජු ගෙන්වන්නේ, පොල් කොයි තරම් තියෙන රටක්ද පොලුත් පිට රටින් ගේනවා , ඇත්තටම මේ දේවල් පිටරටින් ගේනකම් අපේ උගත් අගමැති දන්නේ නැත්ද? මේ දේවල් රැක ගත්තනම් කීදෙනකුට රැකියා ලැබෙනවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 76 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 28 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site