එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබි නැෂනල් හොටෙල් කොම්පාස් සමූහයේ ශ්‍රිලාංකික සූපවේදියකු ලෝකයේ රටවල් 58 ක් සමඟ තරග කොට ප්‍රථම ස්ථානය ලබාගෙන තිබේ.
කොම්පාස් කැමියට් ප්‍රධාන සූපවේදී ශූරතා තරඟයේදී 2014 මහා සූපවේදී සම්මානය දිනාගත් ශ්‍රී ලංකාවේ ඉන්දික මංචනායකය.
සංචාරක ක්ෂේත්‍ර යේ වසර පහළොවකට ආසන්න කාලයක් අත් දැකීම් ඇති ඔහු වෘත්තිය ආරම්භයේ සිටම දක්ෂ කම් දක්වමින් සම්මාන සහතික රැසක් හිමිකර ගත්තේය.
ඔහුගේ පියා කෝකියෙකි. එදා ඔහු සිය පියාගේ උදව් කරුවෙක් විය.
.
මත්තේගොඩ නිවාසසංකීර්ණයේ පදිංචි ඉන්දික එක්දරු පියෙකි.
සිය පියාගේ කටයුතු වලට කුඩා කළ සිට දැක්වූ ඇල්ම මෙම ගමන් මඟේ ප්‍රධාන ශක්තිය බව ඉන්දික කියයි









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරියෙෂන්ස් ක්‍රිකට් සංගමයේ හදපිරි ප්‍රණාමය ඔබට. (ස)
කොහොමත් දරුවන් දෙමාපියන් ගිය අඩිපාරේ යනවා (නි)
හරිම සතුටුයි
මේක අපිට ලොකු නම්බුවක්
සුබ පැතුම් අපෙනුත්!
අපේ ආචාරය ඔබට! (නි)
හදවතින්ම සුබ පතනවා! (නි)
අපේ ගෞරව ආචාරය! (නි)
අපේ ගෞරව ආචාරය ඔබට. ලාංකිකයෙක් වීම ගැන ආඩම්බරයි. (ස)
අපේ ගෞරව ආචාරය ඔබට! ලාංකිකයෙක් වීම ගැන ආඩම්බරයි. (නි)
ඔබගේ හැකියාවන්ට අප ගෞරව කරනවා. (ස)
හරිම ආඩම්බරයි (බ)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ප්‍රමාණ සමික්ෂකයන්ගේ හදපිරි ප්‍රණාමය ඔබට... (ම)
ලංකාවේ කොල්ලෝ ගැන ආඩම්බරයි. කෑම ගැන ඉතින් ලංකාවේ කොල්ලෝ තමයි ලෝකේ ඉහලින්ම ඉන්නේ එක ගැන කියන්ඩ දෙයක් නැහැ . මගේ සුබ පැතුම් (බ)
ලංකාවේ කොල්ලෝ ගැන ආඩම්බරයි. කෑම ගැන ඉතින් ලංකාවේ කොල්ලෝ තමයි ලෝකේ ඉහලින්ම ඉන්නේ එක ගැන කියන්ඩ දෙයක් නැහැ. මගේ සුබ පැතුම්.! (ර)
ඔබ ශ්‍රී ලංකාවට ආඩම්බරයකි.ජයවේවා...(ම)
ඔබ වගේ අය රටට අාඩම්බරයක්. (ම)
ඔබට සුබ පැතුම්! (නි)
මෙයා මෙච්චර හොඳට සූප සාස්තරේ දන්නවා නම් මෙයාගේ නෝනා මහත්තයාට කොපමණ හොඳ ඇද්ද? (නි)
දේශපාලකයකු නොවු සූපවේදීයකු වෙන්න පින් කරන්න ඕනි (දිල්)
ජයවේවා ඔබට (ත)
ජයවේවා. ඔබට දෙවි පිහිටයි. (ත)
මගේ සුබ පැතුම් ලංකාවට ආඩම්බරයක් (දී)
කුවෙට් වල වරලත් ඝනකාධිකාරීවරුන්ගේ සුබ පැතුම් (නදී)
හරිම සතුටුයි.රටට අාඩම්බරයක් (නි)
"කෝකියාගේ පුතා" ???? (බ)
සුබ අනාගතයක් පුතා.... (බ)
හොඳ වැඩක්. ඔබට සුබ පැතුම්! (නි)
සුභපැතුම් (අ)
ලෝකේ හොඳම ඇදුම් මහන්නෙත් කෑම හදන්නෙත් පිරිමි තමයි. (දිල්)
ඔබ අපිට ආඩම්බරයක්. සුබ පැතුම්! (නි)
සුබ පැතුම් (දී)
ලංකාවේ නියම කොල්ලෙක් (දී)
හැකියාව ඇතියනට තැන දෙනවානම් ලෝකයට අපේ රට ගැන දැනගන්න පුළුවන් (ම)
ඇති විශිෂ්ටයි නියමයි (දී)
ලංකාවේ නම තවත් ඉහලට ගෙනියන්න (දී)
විවිධත්වයක් තියෙනවා. හරිම රසයි අපිත් ඩුබායි වලදී කෑවා (බ)
ඔබට සුබ පැතුම්! (නි)
දක්ෂයාට සුදුසු තැන දියයුතුය (නි)
ඇත්තටම මේක ලොකු හපන්කමක් (නි)
සුබ පැතුම් අපෙනුත්! (නි)
සුභ පැතුම් (දිල්)
ජය වේවා (දිල්)
ජය වේවා! (නි)
හැමදාම සූපවේදී ජය ලැබෙන්නේ ශ්‍රී ලාංකිකයකුට ජයවේවා ! (බ)
සුභ පැතුම් . හරිම සතුටුයි. (හේ)
සුභ පැතුම් .(හේ)
ඔබ අපට ආඩම්බරයක්.(හේ)
ඔබගේ හැකියාව තවත් දියුණු කර ගන්න.(හේ)
සුබ පැතුම් . හරිම සතුටුයි. (බ)
බුද්ධියත් කුසලතාවත් උපයෝගී කරගෙන ජයකෙහෙලි නංවා රටේ අභිමානය ඉහළ තලයකට ඔසවා තැබූ ඉන්දික දරුවාට මගේ සුබපැතුම්.(දිල්)
සුභ පැතුම් (දිල්)
අති විශිෂ්ඨයි (නදී)
මොනවා වුණත් ගෙදරදී නම් ඔයදේවල් කරන්න යන්න එපා හොඳේ (නි)
ලංකාවේ පිරිමි කට්ටිය ගෙදරදීත් උයනවානම් මම හරි කැමතියි .(හේ)
ඔබ ගැන මුළු ශ්‍රී ලංකාවම ආඩම්බර වෙනවා .(හේ)
ජයවේවා.(හේ)
ඔබ වගේ තවත් අය බිහිවේවා.(හේ)
ඔබ ශ්‍රී ලංකාවට ආඩම්බරයකි. අපේ රටේ නම ලොවේ තවත් බබලවන්නට ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේව. බුදු සරණි. (අ)
ඔබ ශ්‍රී ලංකාවට ආඩම්බරයකි. අපේ රටේ නම ලොවේ තවත් බබලවන්නට ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා. බුදු සරණයි.(හේ)
ඔබ ශ්‍රී ලංකාවට ආඩම්බරයකි. (හේ)
ඔබගේ හැකියාවන්ට අප ගෞරව කරනවා.(හේ)
ඇත්තටම ඔබ රටට ආඩම්බරයක්. ජයවේවා! (දිල්)
මෙන්න රටේ නියම අභිමානය (ම)
විශිෂ්ටයි, උත්කෘෂ්ටයි. අති අනර්ඝයි.(නදී)
සුභ පැතුම් !! (ම)
අනුර සහ කසුන් කපුගේ ඔක්කොම සුප වේදියෝ බව පෙනෙනවා ඉදිරියට යන්න. සෙවලයා කව්ද කියල නම් කියන්න අපහසු වෙනවා. අපේ රටෙත් වියදම බොහොම අමාරුයි අපි පිරිමැස්ම අගයමු (නදී)
අනුර සහ කසුන් කපුගේ ඔක්කොම සුපවේදියෝ බව පෙනෙනවා ඉදිරියට යන්න. අපේ රටෙත් වියදම බොහොම අමාරුයි අපි පිරිමැස්ම අගයමු .(ම)
කසුන් කපුගේට තරහ ගිහින් තියෙන්නේ මොකද? සුපවේදියෝ ද ? ජයගන්න බලන්න ඉවසීමෙන්, නමුත් හොඳටම පහර වැදිලා වගේ එය කරන්න බැහැ (දිල්)
අහෝ අනුර නුඹ වගේ සේවලයෙක් . පිරිමහන්න ඕනේ ලංකාවේ මිනිස්සු වියදම නිසා . මමත් මෙහෙ ඉන්නේ (බ)
අහෝ අනුර නුඹ වගේ කෙනෙක්. පිරිමහන්න ඕනේ ලංකාවේ මිනිස්සුගෙන්ගේ වියදම නිසා. මමත් මෙහෙ ඉන්නේ (නදී)
මෙහෙ ඉන්න පරිමාණ මිනින්දෝරුවොත් ඔක්කොම හොඳ සුපවේදියෝ උයාගෙන කන්නේ බොහෝම පිරිමැස්මෙන්. ජයගත් දරුවා ඉතාම අගය කරනවා. සුබ පැතුම් (නදී)
මෙහෙ ඉන්න පරිමාණ මිනින්දොරුවොත් ඔක්කොම හොඳ සුපවේදියෝ උයාගෙන කන්නේ බොහෝම පිරිමැස්මෙන්. ජයගත් දරුවා ඉතාම අගය කරනවා , සුබ පැතුම් (ම)
මටත් හරිම සතුටුයි. කොහොමත් ලංකාවේ ඉන්නේ වැඩකාරයෝ බව ලෝකෙම දන්නවා. (ත)
ලංකාවට ආඩම්බරයක්! (නි)
නියමයි ඔබ ගැන ආඩම්බරයි (බ).
ඔබට සුබ පැතුම්! (නි)
ඔබට අපේ ආචාරය ඉන්දික! (නි)
අපේ රටට ලොකු නම්බුවක් (නි)
ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙනදුන් ඔබට ජර්මනියේ සිට මගේ ප්‍රණාමය. ඔබගේ අනාගතයට සුබ පැතුම්! (නි)
අැයි ඉතින් ඔය රටවලට යන්න එපා කියල නේද කියන්නේ හලාල් ෂරියා නීතිය නිසා. දැන් ඒ රටවල් හොදද ? හරියට තමන්ගේ රැකියාව කරගන්නවා නම් සුන්දර රටවල් (නදී)
සුභ පැතුම් ඉන්දික (නදී)
මෙන්න රටේ කොල්ලෝ. අරක මේක කිය කිය ඉන්නේ නැතිව ලෝකෙට රටට වැඩක් කරන කොල්ලෝ.(නදී)
තව තවත් ඉදිරියට යන්න ශක්තිය දිරිය ලැබේවා! (නි)
ඔබට අපෙන් සුබ පැතුම්! (නි)