මෙතෙක් ඔබ විසින් සොයා ගිය රැකියා මෙතැන් සිට ඔබ සොයා එනු ඇත. ඔබේ විද්‍යුත් තැපෑලට පැමිණ රැකියා පුරප්පාඩුවක අවශ්‍යතාවය ඔබට පවසා සිටිනවා ඇත.
එකී විශ්මය අත්වි`දීමට ඔබ කළ යුත් වන්නේ Times jobs.lk වෙත පිවිස නවතම Times job alert සේවාවේ ලියා පදිංචි වීම පමණි.
එතැන්සිට ඔබේ කැමැත්ත මත තෝරාගන්නා ක්ෂේත්‍රයට අදාල සෑම රැකියා පුරප්පාඩුවකම තොරතුරු ඔබගේ වෙහෙසකින් තොරව ඔබ වෙත සැපයෙන අතර, ඔබ කළ යුතු වන්නේ ඔබේ විද්‍යුත් තැපෑල හරහා එකී පුරප්පාඩු විමසාලමින් ඔබේ අයැදුම්පත යොමු කිරීම (upload) පමණි.
Timesjobs.lk හි ඇති විශේෂත්වය වන්නේ දේශීය සහ විදේශීය ඉහළ පෙලේ සමාගම් ඇතුළුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පවතින සියලූ රැකියා පුරප්පාඩු අන්තර්ගත වී තිබීමයි'
එබැවින් ඔබට මේ හරහා සැමවිටම අපේක්ෂා කරන රැකියාවක් ස`දහා පිවිසුම් මාර්ගයක් සපයන අතර තෝරා ගැනීමේ රැකියා ක්ෂේත්‍රයන් 35කට අධික ප්‍රමාණක් වෙත ඔබට එහි අවස්ථාව ලබා දී තිබේ'
නොමිලේ සැපයෙන නවතම Times job alert සේවාව හරහා වඩා ඉක්මනින් පහසුවෙන් සුදුසු සහ අනගි ගණයේ රැකියාවක් වෙත පිවිසීමට නම් පළමුව Timesjobs.lk වෙත පිවිස ලියාපදිංචි වන්න. නොනැවතී ඔබ සොයා ඉහළ පෙළේ රැකියා පැමිණෙනු ඇත. පවතින රැකියාව අභිබවායන යන රැකියා අවස්ථා සේම, ඔබ සොයා යන රැකියා අවස්ථා ක්ෂණිකව ඒ හරහා ලැඛෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොබ් එකක් සොයනු ලැබේ (බ)
හොඳයි. අගය කරමි. (ර)
උසස් පෙල කලා අංශයෙන් සමත් ව් ඇත.පරිගණක පාඨමාලාවක් හදාරා ඇත.පුහුණුව සමඟ රැකියාවක් අවශ්‍යයි (හේ)
පහසු ගොඩක් හොඳ දෙයක් (ම)
ඉතාම හොඳයි (නි)
මම අ.පො.ස (උ.පෙ) සමත් බාහිර උපාධි අපේක්ෂිකාවකි. හොඳ රැකියාවක් සොයමි. උදව් කරන්න. (නි)
ඉතාම හොඳයි (නි)
ඉතා හොඳයි (නි)
රැකියාවක් සොයාදෙන්න හැකිනම් මටත්... (නි)
මට අවශයි පුහුණුවත් සමඟ රැකියාවක් (ම)
පුහුනුවක් සමග රැකියාවක් සොයමී (අ)
මා උසස් පෙළ සමත් අයෙකි. රැකියාවක් සොයා දෙන්න. (අ)
මම සා.පෙළ සමත් කෙනෙක්මි. මා හට රැකියාවක් සොයා දෙන්න (නි)
ගුවන් විදුලි නාලිකාවක පුහුණුවන නිවේදිකා හෝ හඬකැවීම් ශිල්පී රැකියාවක් සොයාදෙන්න. නිවේදක පුහුණු පාඨමාලාවක් හදාරා තිබේ (නි)
ඉතාම හොඳයි (නි)
පුහුණුව සමඟම හොඳ රැකියාවක් සොයා දෙන්න (නි)
මටත් මානව සම්පත් කළමනාකරණ අංශයේ රැකියාවක් සොයාගන්න අවශ්‍යයි
ඉතා හොඳ සේවාවකි (හේ)
පුහුණුව සමඟ රැකියාවක් සොයාදෙන්න. මා පරිගණක අංශයේ පාඨමාලාවක් කරලා තියෙනවා (නි)
ගොඩක් හොඳ දෙයක් (නි)
ඉතාමත් හොඳයි. ඉක්මනින් රැකියාවක් සොයා දෙන්න (නි)
කුඩා පවුලක් ඉන්න ගෙදරක රැකියාවක් සොයා දෙන්න.(ර)
උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් වී ඇත.පුහුණුව සමග රැකියාවකට වුවත් කැමතිය. (බ)
රැකියාවක් සොයා ගැනීමට (බ)
ඉතා හොදයි. (ර)
ඉතා හොඳයි. (ම)
හොද සේවාවක් (ම)
මට ඉක්මනින්ම හොඳ රැකියාවක් අවශ්‍යයි. මම සා.පෙළ සමත්. මම කැමති පුහුණුව සමඟ කළමණාකරන රැකියාවකට. (නි)
බොහොම හොඳයි (නි)
පුහුණුව සමඟම රැකියාවක් සොයාදෙන්න. (නි)
ඉක්මනින් රැකියාවක් සොයා දෙන්න.(හේ)
පුහුණුව සමඟ හොඳ රැකියාවක් සොයා දෙන්න. (ම)
පුහුණුව සමඟ රජයේ හොඳ රැකියාවක් සොයා දෙන්න
ඉතාමත් හොඳයි. පරිගණක ආශ්‍රිත රැකියාවක් සොයා දෙන්න.
මම නිවසෙ සිට මැසිමට ඇගළුම් කට් වශයෙන් ගැනිමට තැනක් සොයනවා මැෂින් ඇත අවුරැදු 5ක පලපුරැද්ද ඇත.
මම උසස් පෙළ දක්වා ඉගෙන ගත් අයෙක්. මට සුදුසු රැකියාවක් සොයා දෙන්න.
හොඳයි. උසස් පෙළ සමත්ව ඇත. රැකියාවක් සොයා දෙන්න...
කලා අංශයෙන් උ පෙල හදාරා ඇත.B3i. බරවාහන රියදුරු බලපත්‍ර ඇත.... ඉංග්‍රීසි කතා කිරීමට...ලිවීමට හැක.
ජොබ් වේකන්සියක් තියනවා නම් කියන්න.
මම අපොස (උ/පෙළ) සමත්... රැකියාවක් හොයනවා.
ගෙදරක වැඩක් හොයා දෙන්න රට කෑම උයන්න පුළුවන්... අවුරුදු 46යි.
අ.පො.ස (උ.පෙළ) සමත් ...සුදුසු රැකියාවක් සොයමි.
රැකියාවක් සොයනු ලැබේ.
උසස් පෙළ කලා විෂයෙන් හදාරා, රැකියා සොයමි
ෙඋසස් පෙළ කලා විෂයයන් හදාරා තියෙනවා. රැකියාවක් සොයමි
2018 වසරේදී මම අ.පො.ස. උ.පෙළ විභාගය සමත් වුණා. පරිගණක, වාණිජ සහ ගිණුම්කරණ විෂයන්වලට වැඩි කැමැත්තක් දක්වනවා.
පාට් ටයිම් ජොබ් එකක් අවශ්‍යයි... (සෙනසුරාදා සහ ඉරිදාට) මාතර අවටින් සාමාන්‍ය පෙළ පාස්...
ඇත්තටම ගොඩාක් හොඳයි...සතුටුයි...
රියදුරු රැකියාවක් සොයමි
රියදුරු රැකියාවක් සොයන්නෙමි
ආයතනයක හෝ සමාගමක රැකියාවක් සොයමි.
ඇඟලුම් කර්මාන්තයක් හෝමාගම අවටින් සොයමි.
සා. පෙළ , උ.පෙළ සමත් පරිගණක පාඨමාලාවක් හදාරා ඇත. රත්නපුර අවටින් රැකියාවක් අවශ්‍යයි.
මම 2017 වර්ෂයේ තාක්ෂණික අංශයෙන් උසස් පෙළ හැදෑරුවෙමි. දිස්ත්‍රික්කයෙන් 113. නමුත් තවම සුදුසු රැකියාවක් නැත... රැකියාවක් අවශ්‍යයි සොයා දෙන්න
රැකියාවක් අවශ්‍යයි. උසස් පෙළ සමත්ය.
රැකියාවක් ඔනාකර තිබේ. හෝටල් හො අලවි නිලධාරි.
ජොබ් එකක් හොයලා දෙන්නකෝ... රත්නපුර, බලංගොඩ ලිපිකරු වගේ හොඳයි.
කොස්ගම අවටින් රැකියාවක් ඉක්මනින් හොයලා දෙන්න
මට හොඳ ජොබ් එකක් ඔනේ සදරන තැනක් 0/l පෙනි සිටිම.
ගාල්ල නගරයෙන් අර්ධකාලීන රැකියාවක් සොයමි.
මම උසස්පෙළ කලා අංශයෙන් හැදෑරුවේ...රැකියාවක් හොයලා දෙන්න.
උසස්පෙල කලා අංශයෙන් සමත් වූවෙකි. රැකියාවක් සොයාදෙන්න
උසස් පෙළ සංයුක්ත ගණිතය හදාරා සිටිමි.. නුවර අවටින් රැකියාවක් සොයමි.
රංගන ක්ෂේත්‍රයේ හෝ නිවේදන රැකියාවක් සොයා දෙන්න
සාමාන්‍ය පෙළ , කලා අංශයෙන් උසස් පෙළ සමත්. ගබඩා ලිපිකරු ලෙස මාස 04 ක් වැඩ කළා... පරිගණක දැනුම තියෙනවා. විවෘත විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ පාඨමාලාවක් හදාරා තියෙනවා. ඉක්මණට ජොබ් එකක් ඕනෑ... මට කළුතර අවටින්...
සාමාන්‍ය පෙළ සමත්, උසස් පෙළ කලා අංශයෙන් සමත්. පෙරපාසල් ගුරුවරියක් ලෙස අවුරුදු 4ක් වැඩ කරලා තියෙනවා.
මට පුහුණුවක් සමග රැකියාවක් අවශ්‍යයි. මම පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් උ.පෙ සමත් අයෙකි.
පෙදරේරු කාර්මික දැනීම... සමස්ථ ලංකා සංස්කෘතික පදනමේ සාමාජික.
තඹුත්තේගම අවටින් සැහැල්ලු වාහන රියදුරු ඇබෑර්තුවක් සොයා දෙන්න......
ජොබ් එකක් සොයනු ලැබේ.
මම කලා විෂය (උ.පෙ) සමත්ය. කලුතර, පානදුර අවටින් රැකියාවක් සොයාදෙන්න. පරිගණක පාඨමාලාවක් හදාරා ඇත.
මම ඩිපෝ අධිකාරිවරයෙක්ව සිට මගේ කැමැත්තෙන් විශ්‍රාම ගෙන හුදකලා වී නිවසේ සිටිමි. මට වයස 58යි. පරිගණක දැනුම, ග්රැෆික් ඩිසයින්, ෆොටෝ ෂොප් එඩිටින් මෙන්ම පාලන කටයුතූ මෙන්ම වෙනත් හැකියාවන් ඇති අයෙකි. මට අවශ්‍ය සමාජයට විත් මට කළහැකි සේවයක් වෙතොත් එය ලබාදෙමින් සතුට, සමගිය විඳගැනීමයි.. ඒ සඳහා රැකියා අවස්ථාවක් වෙතොත් පින්වත් අයකුගේ අවධානය යොමු වේවා..!!!
පාට් ටයිම් ජොබ් එකක් සොයමි.
මට රැකියාවක් අවශ්‍යයි .
සාමාන්‍ය පෙළ B3,c1,s4 ගණිතය B හම්බන්තොට අවටින් රැකියාවක් අවශ්‍ය වේ.
පාර්ට් ටයිම් ජොබ් එකක් තියෙනවානම් කියන්න.
මටත් කූලියාපිටිය අවටින් රියදුරු රස්සාවක් උවමනාය. සියලු වාහන පැදවිමෙි හැකියාව ඇත .
මම අ.පො.ස.( උ/පෙළ) වාණිජ්‍යය අංශයෙන් සමත්ව සිටින අතර ඉංග්‍රීසි පාඨමාලා, පරිඝණක පාඨමාලා කිහිපයක් හදාරා ඇත්තෙමි. රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටිමි.
ලිපිකරු රැකියාවක් සොයා දෙන්න පුහුණුව සමග
ලිපිකරු පුහුණුව සමග රැකියාවක් සොයා දෙන්න සා.පෙළ සමත් උසස්පෙළ දක්වා ඉගෙනුම ලබා ඇත.
හොඳයි
සැහැල්ලු රියදුරු රැකියවක් සොයයි. අපොස සා/පෙළ සමත්... වයස 23යි.
මෑන්පවර් ජොබ් එකක් ඕනෙ මට...
බර වාහන රියදුරු ඇබෑර්තුවක් ඕනේ..
අ.පො.ස උසස් පෙළ සමත් තාක්ෂණ විෂය ධාරාව යටතේ පුහුණුව සමග රැකියාවක් අවශ්‍යයි.
මටත් රැකියාවක් අවශ්‍යයි.
හොදයි.
උසස්පෙළ කලා අංශයෙන් ccs. රැකියාවක් අවශ්‍යයි.
අ.පො.ස. උ.පෙල සමත්, තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ශිල්පී සමත් අයෙකි. ඉක්මනින් රැකියාවක් සොයා දෙන්න.
මම උසස් පෙළ කලා අංශයෙන් බි, සි, එස්, සාමාර්ථයක් ලබාගෙන සුදුසු රැකියාවක් සොයමි.
පෙදරේරු... (ටයිල්, පේන්ට්, අත්තිවාරමේ සිට සියලුම මේසන් වැඩ.) රැකියාවක් අවශ්‍යයි.
රියදුරු රැකියාවක් බලාපොරොත්තු වෙමි. සිංහල, බුද්ධ ධර්මය හා අනෙකුත් විෂයන් ඉගැන්වීමටද හැකිය.
ගොඩාක් හොඳයි...
හෝටලයක් හොයා දෙන්න සෝටිස් බාස් වැඩට.
අ.පො.ස. සාමාන්‍ය පෙල සමත්ව ඇත. කලා අංශයෙන් උසස් පෙල හදාරා ඇත. පරිගණක පාඨමාලාවක් හදාරා ඇත. ඉතා ඉක්මනින් පිලියන්දල අවටින් රැකියාවක් බලාපොරොත්තු වෙමි...
රැකියාවක් ඕනේ...
මම රැකියාවක් බලාපොරොත්තු වෙමි... මට කොරියානු භාෂාව, සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම පරිවර්තනය කිරීමට පුළුවනි...
සැහැල්ලු වාහන රියදුරු ඇබැර්තුවක් සොයමි...
රියදුරු රැකියාවක් සොයමි
රියදුරු රැකියාවක් සොයමි.... ඉතා ඉක්මනින් ....
රැකියාවක් උවමනායි. උසස් පෙළ ගිණුම්කරන අංශයෙන් සමත්.
ඉක්මණින් රැකියාවක් සොයමි.. ඔසුහලක සේවය කර ඇත. පරිගණක පාඨමාලාවක් හදාරා ඇත...
නිවසේ සිට කල හැකි රැකියා නැද්ද?
සා/පෙළ විභාගය ලියා ඇත. මා හට කුමක් හෝ රැකියාවක් සොයා දෙන්න.
ගොඩක් හොඳයි... හොඳ රැකියාවක් සොයාදෙන්න.. මම වාණිජ අංශයෙන් මෙවර උසස්පෙළට පෙනීහිටිනවා.
උසස් පෙළ සමත් වී ඇත. පෙරපාසැල් ඩිප්ලෝමාවක් කර ඇත. ප්‍රාථමික පාසල් සහතික පත්‍ර ඇත. ඊට සුදුසු රැකියාවක් අවශ්‍ය වේ...
මම කලා විෂයන් (උ.පෙ) සමත්ව ඇත. පරිඝනක පාඨමලවක් හදාරා තිබේ. රැකියාවක් සොයාදෙන්න.
මම උසස්පෙළ කලා විශයෙන් 2019 පෙනි සිටි අයෙකි, සිංහල.b භූ.වි.c දේ.වි.c ලබා ඇත.
උසස් පෙළ හදාරා ඇත, පුහුණුව සමග රැකියාවක් අවශ්‍යයි.. සොයාදෙන්න
ටින්කරින් සහ පේන්ටින් වැඩක් අවශ්‍යයි.
මම කලා අංශයෙන් ප්‍රතිපල A,A,C ඇත. රැකියාවක් සොයා දෙන්න
මම උසස් පෙළ සමත්, මට මහනුවර අවටින් රැකියාවක් සොයා දෙන්න. එක් අවුරුදු දෙමළ භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා ඇත...
මට සැහැල්ලු රියදුරු රැකියාවක් අවශ්‍යයි.
විදුලි කාර්මික අංශයේ රැකියාවක් සොයමි.
රියදුරු රැකියාවක් ඕන අනුරාධපුර පැත්තෙන් ...
රියදුරු රැකියාවක් සොයනු ලැබේ..
අවම සුදුසුකම් ලෙස සාමාන්‍ය පෙල සලකන රැකියාවක් අවශ්‍යයි... හැකි ඉක්මණින්ම
සාමාන්‍ය පෙළ, උසස්පෙළ සමත් මහනුවර අවටින් රැකියාවක් සොයයි.
රියදුරු රැකියාවක් තමයි සොයන්නේ...!!!
උසස් පෙළ තාක්ෂණවේද අංශයෙන් C-3 රැකියාවක් අවශ්‍යයි
මට ඉක්මණින් රැකියාවක් අවශ්‍යයි. මගේ වයස අවුරුදු 22යි.. රියදුරු බලපත් තියෙනවා.
රියදුරු, සැහැල්ලු, බර වාහන ඇත. ඇහැළියගොඩ අවට රැකියාවක් සොයනු ඇත. උදේ ගිහින් හවස ගෙදර ඒමට හැකිවීම...
රියදුරු රැකියාවක් සොයමි... සැහැල්ලු හෝ බර වාහන ඉතා හොඳ පලපුරුද්දක් ඇත. මෙරට සහ පිටරට පලපුරුද්දක් ඇත..
වයසක රොගියෙක් බලා ගැනීමට රැකියාවක් සොයාදෙන්න.
සැහැල්ලු වාහන රියදුරු රැකියාවක් අවශ්‍යයි..
හොඳයි
සැහැල්ලුව වාහන රියදුරු රැකියාවක් සොයමි
උසස් පෙළ තාක්ෂණ අංශයෙන් රැකියාවක් අවශ්‍යයි.
කරුණාකර මානව සම්පත් අංශයෙන් පුරප්පාඩු මොනවද කියලා කියන්න පුළුවන්ද?
රැකියාවක් සොයමින් සිටිමි. පරිගණක සම්බන්ධ රැකියාවක් නම් කැමතියි.
මම සොයන්නේ රියදුරු රැකියාවක්... කොළඹ අවට බර වාහන රියදුරු නම් සුදුසුයි.
වටිනා සේවාවක්.
ගබඩා පාලක, අලෙවි නියෝජිත හෝ ආරක්ෂක රැකියාවක් බලාපොරොත්තු වෙමි.
සැහැල්ලු වාහන රැකියාවක් සොයමි කොළඹ අවට
මම කලා අංශයෙන් උසස්පෙළ සමත් අයෙකි. පරිඝනක පාඨමාලවක් හදාරා ඇත.(N.V.Q.III දක්වා) රත්නපුර ප්‍රදේශය අවටින් රැකියාවක් සොයමි..
කාලයට උචිත වැඩක්...
හොඳයි...!
තේ වත්තක් පාලනය සදහා අවු. 45- 60 අතර පාලකයෙක් සොයමි
බරවාහන රියදුරු රැකියාවක් අවශ්‍යයි. කොළඹ හැර සියලුම ප්‍රදේශවල නැවතී සේවය කිරීමට කැමතියි...
රියදුරු රැකියාවක් අවශ්‍යයි.
නුවර අවටින් රැකියාවක් සොයමි... 10 වසර සමත් වයස 30.. හෝටල් අංශයේ රැකියාවක් සොයමි..
2019 අ.පො.ස. උසස් පෙළ කලා විෂයන් සමත්, දැනට මෝස්තර නිර්මාණ ශිල්පීය පාඨමාලාවක් හදාරනු ලැබේ... පුහුණුව සමඟ රැකියාවක් අවශ්‍යයි.
කළුතර දිස්ත්‍රික්කයේ හෝ ගාල්ල දිස්ත්‍රික්කයේ මුර ජොබ් එකක් කියන්න (0776382593)
කළුතර ,ගාල්ල දිස්ත්‍රික්ක වල හොඳ මුර වැඩක් හොයලා දෙන්න
සාමාන්‍ය පෙළ සහ මානව සම්පත් කළමනාකරන ඩිප්ලෝමාවක් හදාරා ඇත. පුහුණුව සමග රැකියවක් අවශයයි.
එක්ස්කැවේටර් රැකියාවක් අවශ්‍යයි...
මම උසස් පෙළ කලා අංශයෙන් පෙනී සිටි අතර කෘෂිකර්ම ක්ශේත්‍ර සහයක (NVQ 4 ) පාඨමාලාවක් හදාරා ඇත. පරිගණක පාඨමාලාවක් ද හදාරා ඇත.මේ සුදුසුකම්වලට මට පුහුණුවක් සමග රැකියාවක් අවශ්‍ය යි.
සා/පෙළ, උ/පෙළ පාස්... පරිගණක පාඨමාලාවක් හදාරා ඇත. වසර 02ක සේවා අත්දැකීම් සහිතයි.
නිවසේ සිට රැකියාවක් මට
ගොඩාක් හොඳයි... මමත් ජොබ් එකක් සොයමි.
රුකියාවක් අවශ්‍ය යයි. මා හට දකුණු පාදය නැත. පාදයක් දමා සිටින්නේ . මට ඕනෑ දෙයක් කිරිමට හැකි යාවක් තියනවා. 0762118433
බරවාහන ලයිසන් ඇත..
රියදුරු...
සාමාන්‍ය පෙළ 8/5 ක් සමත් මා රැකියාවක් සොයමි. ගණිතය විෂයට පමනක් W සාමාර්තයක් ඇත
මම උ(පෙළ) සමත් බාහිර උපාධි පාඨමාලා කරමි... මට රැකියාවක් ඉක්මණින් සොයලා දෙන ලෙස ඉල්ලමි... (බදුල්ල අවටින්)
හොඳයි...
උසස් පෙළ සමත්ය. වැටුප 35000ක් පමණ වන නිදහස් රැකියාවකට කැමැතියි.
නව රැකියාවක් සොයමි...
සේල්ස් ජොබ් එකක් ඕනෑ. අවුරුදු 14ක් යුනිලීවර් වැඩ කළේ... ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරි තනතුරේ... වාහනයක් සමග තමයි ඕනෑ සේල්ස් ජොබ් එක...
රියදුරු ...!
රයිස් ඇන්ඩ් කරි, කොත්තු, ආප්ප ජොබ් එකක් තියනවා නම් කියන්න...
දවස් පඩි...!
මම ද රැකියාවක් සොයමි. රියදුරු රැකියාවක් නම් හොඳයි.
කලා අංශයෙන් උසස් පෙල හදාරා ඇත. පරිඝණක පාඨමාලාවක් හදාරා ඇත. හැකිනම් මටත් රැකියාවක් සොයා දෙන්න.
මා සාමන්‍ය පෙළ සමත් වී ඇත. උසස් පෙළ සඳහාද මා පෙනී සිට ඇත. පරිඝණක පාඨමාලාවක්ද මා හදාරා ඇත. මොරටුව, පානදුර, පිළියන්දල අවටින් රැකියාවක් සොයා දිය හැකිද? මා අපේක්ෂාවෙන් සිටින්නේ පෙර පාසලක ගුරැවරියක් වීමටයි.
මම වසර 22 යුද හමුදා විශ්‍රාමිකයෙකි. ඕනෑම අංශයක රැකියාවක් කිරිමට හැකිය... සොයා දෙන්න..
මට අවුරුදු 22යි.. මට ඉන්න තැනක් නෑ. හෙට ඉඳන් ඇත්තටම අනේ පිං සිද්ධ වෙනවා.. මට ඉන්න තැනක් එක්ක රැකියාවක් දෙන්නකෝ...
රියදුරු රැකියාවක් ඕනෑ...
මමද රැකියාවක් සොයමි. රියැදුරු රැකියාවක් නම් හොඳයි...
හොඳයි...!
මට පිළියන්දල, මහරගම, කොට්ටාව ඒ අවටින් රැකියාවක් සොයාදෙන්න...
ෆයිබර් කාර්මික කරන්නේ...!
ආරක්ෂක අංශයේ රැකියාවක් සොයමි.
රියදුරු රැකියාවක් අවශ්‍යයි...
උසස් පෙළ සමත්...!
හොඳ වැඩක්... අපිට පුළුවන් නම් ජොබ් එක හොයාගන්න උදව් කරන්න.
බරවාහන රියැදුරු රැකියාවක් සොයයි..!
මටත් පෙර පාසල් ගුරු පුහුණු කර ගන්නා ස්ථානයක රැකියාවක් හෝ ලිපිකාරිණියක් ලෙස සේවය සඳහා පිළියන්දල අවටින් සොයමි...
මට රැකියාවක් ඕනෑ. අනේ ලොකු උදව්වක්... උසස් පෙළ කලා වලින් කළා. රිසාල්ට් එක ABB
එක්ස්කැවේටර් ජොබ් තිබේ නම් කතා කරන්න. අවුරුදු 03ක පලපුරුද්ද සහිතයි. හයිටෙක් ලන්කා NVQ සහතිකය ඇත.
කැණීම් යන්ත්‍ර ක්‍රියාකරු
මට හොඳ රැකියාවක් සොයා දෙන්න පුළුවන් ද.?
රැකියාවක් තියෙනවා නම් කියන්න නුවර අවටින්... සේල්ස් ජොබ් එකක් නම් ගොඩාක් හොඳයි. පලපුරුද්දක් තියෙනවා අවුරුදු 2 ක් දිවෙන පිළිගත් ප්‍රධාන පෙළේ සොසෙජස් අයතනයක්.. තියෙනවා නම් කියන්න ලොකුම උදව්වක්...
වටිනා සේවයක්.
මානව සම්පත් කළමනාකරණය පිළිබඳව පාඨමාලාවක් හදාරා ඇත, IABF පාඨමාලාව හදාරමින් පවතී, IT පාඨමාලාව හදාරා ඇත, English පාඨමාලාව හදාරා ඇත , රැකියාවක් සොයා දෙන්න.
රියදුරු රැකියාවක් අවශ්‍යයි.
උසස්පෙළ කලා අංශයෙන් සමත්වී ඇත. පරිඝණක පාඨමාලාවන් හදාරා ඇත. කම්පියුටර් ඔපරේටර් රැකියාවක් පෙර සිදුකර ඇත. BA බාහිර උපාධි අපේක්ෂිකාවකි. හොරණ, පිළියන්දල අවටින් රැකියාවක් සොයනු ලැබේ...
මට කුරුණෑගල අවටින් ඩිලිවරි ජොබි එකක් හොයලා දෙන්න කමිපැණිි එකක...
මම කලා අංශයෙන් උසස් පෙළ හදාරා ඇති අතර, IT පාඨමාලාවක් මාස 6ක් සහ විදුලිබල මණ්ඩලයෙහි මාස 6ක කාර්යාලිය පුහුණුවක් ලැබුවා. මාගේ ප්‍රදේශයෙන් දුර නම් නවාතැන් පහසුකම් සහිත රැකියාවක් හෝ නැතිනම් මාගේ ප්‍රදේශයෙන් අවට නම් වඩාත් හොඳයි.
උසස් පෙළ සමත් අයෙකි. ස්ථීරව කිරීමට රැකියාවක් සොයාදෙන්න.
අනේ වාසනාවන්
මට සාත්තු සේවා ජොබ් එකක් ඔනේ ලග පාතෙන්.
මම උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලබා ඇත මට සුදුසු රැකියාවක් සොයා දෙන්න අනුරාධපුරයෙන්
පේන්ටින් වැඩ කිරිමට රැකියාවක් සොයා දෙන්න...
මා විශ්‍රාමික යුද හමුදා සෙබළෙකි. වයස අවුරුදු 52 බරවාහන/ සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර හිමිය. යුද හමුදා සේවයේදී ලිපිකරු වෘත්තියේ නියුතු වුණෙමි. ගණන් තැබීම්, දෑතේ වැඩ පුළුවන්... සුදුසු රැකියාවක් බලාපොරොත්තු වෙමි.
හොඳ ජොබ් එකක්... මාසෙට හොඳ වැටුපක් ලැබෙන...
මම කලා අංශයෙන් උසස් පෙළ සමත්.... දැනට HR සහ දෙමළ භාෂා diploma හදාරනවා. නිට්ටඹුව හෝ නුවර අවටින් රැකියාවක් සොයා දෙන්න. සාමාන්‍ය පෙළ හා උසස් පෙළට ICT විෂය හදාරන ලදී...
උසස් පෙළ සමත් වී ඇත... පුහුණුවත් සමග රැකියාවක් අපේක්ෂා කරන්නෙමි...!
මම උසස්පෙළ කරපු කෙනෙක්... මට ජොබ් එකක් හොයලා දෙන්න.
ඉක්මන් සේවාවක් සපයන්න...
සතුටුයි..
මම උසස් පෙළ විභාගය සමත් වී ඇත. (තාක්ෂණ විෂය ධාරාව) රැකියාවක් බලාපොරොත්තු වෙමි...
රියදුරු රැකියා...
රැකියාවක් සොයමි. ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි. වයස 51. රා. නො. සංවිධාන ක්ෂේත්‍රයේ නම් වඩා හොඳයි. චිත්‍ර ඇඳීම, ලේඛන කලාව, නාට්‍ය රඟපෑමේ හැකියාව ඇත...
ජොබ් එකක් අවශ්‍යයි...
කරුණාකර මට බැංකු රැකියාවක් සොයාදෙන්න.
උසස් පෙළ විභාගය සමත්, පරිගණක පාඨමාලාවක් හදාරා ඇත... මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකයව නිමකරන ලදී, අවුරුදු තුන හමාරක කාලයක් ග්‍රාමීය බැංකු ලිපිකරු ලෙස සේවය කර ඇත...
බස්නාහිර පළාතෙන් රියදුරු රැකියාවක් ලබා දෙන්න...
මම උසස් පෙළ විද්‍යා අංශයෙන් සමත්ව ඇත. පරිගණක පාඨමාලාවක් ද හදාරා ඇත. පුහුණුව සමග රැකියාවක් සොයමි...
සැහැල්ලු වාහන බලපත් සහිත රැකියාවක්...
මගේ නැන්දම්මාට ගෙදරක රස්සාවක් අවශ්‍යයි...
රැකියා පුරප්පාඩු....!
රැකියාවක් සොයාදෙන්න...!
ඉක්මනින් වැඩක් හොයලා දෙන්න...
මටත් ජොබ් එකක් හොයලා දෙන්න.
රැකියාවක් සොයනු ලබයි... උසස් පෙළ සමත් වී ඇත. දැනට හෝටලයක මුදල් අයකැමි ලෙසද මීට පෙර උත්සව ශාලාවක සුපවයිසර් කෙනෙක් ලෙසද සේවය කොට ඇත...
ස්ටෝර් කීපින් කෝස් කරලා තියෙනවා. ජොබ් එකක් හොයලා දෙන්න පුළුවන්ද?
මම සාමාන්‍ය පෙළ සමත් 9/6 තියෙනවා. උසස් පෙළ පෙනී සිටි අතර සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර තියෙනවා... පුළුවන් නම් මට රැකියාවක් හොයලා දෙන්න... මං අනුරාධපුර...!
ගෙදර සිට කිරීමට රැකියාවක් සොයාදෙන්න.. උදව් කරන්න...!
මට අවශ්‍ය දත්ත ඇතුළත් කිරීමේ රැකියාවකි.
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල එන ගමන් තියෙන්නේ මට කොළඹින් රස්සාවක් සොයා ගන්න පුළුවන්ද?
A/L Art kare resalt එක( 2023) Bc= C Sinhala= C Agri= S කරන්න පුළුවන් රජයේ රැකියා මොනවද කියලා දැන ගන්න පුලුවන්ද
වඩුවැඩ සහ පීලි වැඩ දන්නා බාස් කෙනෙක් අවශ්‍යයි.
පුහුණුවක් සමග රස්සාවක් අවශ්‍ය වේ
අවුරුදු. 52, සාප්පුවක් හෝ නිවසක් බලාගැනීමට හැකියාව ඇත. රාගම , ගම්පහ, කොළඹ අවට...!
ගෙදර ඉඳන් කරන්න පාට් ටයිම් ජොබ් එකක් ඕනේ... බබාලා 3 දෙනෙක් ඉන්නවා.
මටත් රස්සාවක් හොයලා දෙන්න ලොකුවට ඉගෙන ගෙන නම් නෑ
මට job ඵකක් හොයලා දෙන්න වැඩිය ඉගෙන ගෙන නම් නැ
බංගලාව බලාගෙන සියලු වැඩ කටයුතු කරගෙන ඉන්න රැකියා අවස්ථාවක්...
රැකියා අවස්ථාවක් අවශ්‍යයි.