IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


එච්එන්බී ඇෂුවරන්ස් නව ප්‍රධාන විධායක නිලධාරී ලසිත

භානුක අමරසිංහ


හැටන් නැෂනල් බැංකුවට අයත් HNB ඇෂුවරන්ස් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ලසිත නිරෝෂන් විමලරත්න මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ජූනි 10 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කරගෙන තිබේ. 
විමලරත්න මහතා සතුව වසර 24 කට අධික කාලයක් පුරා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත බවත්, බහුජාතික රක්ෂණ සමාගම් තුළ වසර හතක අත්දැකීම්ද ඊට ඇතුළත් බවත් පවසයි. HNB ඇෂුවරන්ස් සමාගම වෙත සම්බන්ධවිමට පෙරාතුව ඒ මහතා සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පීඑල්සීහි ජීවිත රක්ෂණ මෙහෙයුම් සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළේය. ඒ මහතා HNB ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්වීමට පෙරාතුව එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසින්ද කටයුතු කර තිබේ. ලසිත විමලරත්න මහතා අද වනවිට ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ (IASL) සභාපතිවරයාද වෙයි.



අදහස් (0)

එච්එන්බී ඇෂුවරන්ස් නව ප්‍රධාන විධායක නිලධාරී ලසිත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 15 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1998 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site