විමුක්ති එස් රුද්‍රිගු
ඇමසෝන් වෙබ් සේවා භාවිත කරන වෙබ් අඩවි සහ සේවා 2000 කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ (20) හිටිහැටියේ ඇනහිටි අතර එය ලොව පුරා සමාගම් රැසක එදිනෙදා මෙහෙයුම් කටයුතුවලට බාධාවක් විය.
එම වෙබ් අඩවි සහ සේවා බිඳ වැටීමට හේතුව ඇමසෝන් වෙබ් සේවාහි ඇතිවූ ගැටලුවක් බවද හඳුනා ගැනිණි. එලෙස බාධා එල්ල වූ සේවා සහ වෙබ් අඩවි අතර ස්නැප් චැට්, ලෝකයේ සුප්‍රසිද්ධ පරිගණක ක්‍රීඩාවක් වන ෆෝට් නයිට්ද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd