විමුක්ති එස් රුද්‍රිගු
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ඇමෙරිකාවට, ශ්‍රී ලංකාවෙන් ලැබෙන භාණ්ඩවලට සියයට 44 ක තීරු බද්දක් පැනවීමෙන් පසුව මෙරට කොටස් වෙළෙඳපොළ ඊයේ (03) පහත වැටුණේය.
සියයට 44 ක තීරු බද්දක් ශ්‍රී ලංකාව ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා පැනවූ බවට වාර්තා වීමත් සමග අයෝජකයන් තුළ ඇති වූ දෙගිඩියාව මෙම පහත වැටීමට හේතුව වන්නට ඇතැයි තැරැව්කරුවන් ප්‍රකාශ කළේය.
කොටස් වෙළෙඳපොළ ඊයේ (03) සියලු කොටස් මිල දර්ශකය ඒකක 349.84 කින් 15,657.60 දක්වා පහත වැටුණු අතර S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 119.30 කින් 4,643.32 දක්වා පහත වැටිණ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමරිකාවේ තීරණයෙන් ලංකාවේ කොටස් වෙළෙඳපොළට බලපෑම්