භානුක අමරසිංහ
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රකාශයට පත් කර ඇති නව තීරු බදු හේතුවෙන් ඇතිවිය හැකි සාර්ව ආර්ථික බලපෑම් සම්බන්ධයෙන් තක්සේරු කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසන්නීය. දැනට පවතින දැනුමේ හැටියට මෙම තීරු බදු මන්දගාමී ආර්ථික වර්ධනයක් පවතින කාලයක් සහිතව ගෝලීය ආර්ථික පෙරදැක්ම වෙත කැපී පෙනෙන අවදානමක් ඇති කරනු ඇති බවත් එම අරමුදල සඳහන් කරයි.
“මෙම තීරු බදු නිසා ඇති විය හැකි සාර්වආර්ථික බලපෑම් සම්බන්ධයෙන් අපි තවමත් තක්සේරු කරමින් සිටින්නේ. එහෙත් ගෝලීය ආර්ථික වර්ධනය වෙත මෙහි කැපී පෙනෙන බලපෑමක් තිබෙන බව අපිට පෙනෙනවා’’ යනුවෙන් ඇය පැවසුවාය. ඒ අනුව මෙම තත්වය හරහා තවදුරටත් ලෝක ආර්ථිකය වෙත ඇතිවිය හැකි හානි වැළැක්වීම සඳහා පියවර ගැනීම වැදගත් බව ඇගේ අදහස වී තිබේ. “වඩාත් හොඳින් කටයුතු කරමින් මෙම තත්වය විසඳා ගෙන අස්ථාවරත්වය අඩු කරන ලෙස එක්සත් ජනපදයෙන් සහ ඔවුන්ගේ වෙළෙඳ හවුල්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා’’ ඇය පවසන්නීය.
2025 නොවැම්බර් මස 04
170
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2059
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකානු තීරුබද්දේ සාර්ව ආර්ථික බලපෑම් IMF තක්සේරුවක