ඇම්බියොන් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිලෝන් හොටේල්ස් කෝපරේෂන් පීඑල්සී සමාගමෙහි තවත් කොටස් මිලියන 5ක් මිලදී ගත් බව පවසයි. ඊයේ දිනයේදී මෙම ගනුදෙනුව සිදුව තිබේ.
මෙය ප්‍රතිශතයක් ලෙස සියයට 2.78 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව ඇම්බියොන් හෝල්ඩිංග්ස් සතු සිලෝන් හොටේල් කෝපරේෂන් හි සමස්ත කොටස් හිමිකාරීත්වය සියයට 13.57ක් දක්වා ඉහළ යන බවත් සමාගම පවසයි. මෙම ආසන්නතම ගනුදෙනුව කොටසක් රුපියල් 40.00ක් බැගින් ගනුදෙනුව සිදුව ඇති අතර, එහි වටිනාකම රුපියල් 200,000,000 කි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇම්බියොන් සතු සිලෝන් හොටේල් කෝපරේෂන්හි කොටස් හිමිකම ඉහළට