IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

(තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයකු වන සුසන්ත රත්නායක මහතා පත් කරනු ලැබ ඇත.

වසර 30 කට අධික කළමනාකරණ පළපුරුද්දක් ඇති රත්නායක මහතා 2006 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කර ඇත.

ඔහු 1992/93 සිට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළේය. මීට අමතරව ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය ඇතුළු ආයතන හා සමාගම් ගණනාවක් ඔහුගේ මෙහෙය වීමෙන් පසුගිය කාලයේ දී සාර්ථක ප්‍රතිළුල අත්පත් කරගනු ලැබීය.

 



අදහස් (4)

ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක්

Mahesh Thursday, 19 December 2019 06:38 AM

ඉතා හොඳ දෙයක්... හැබැයි ඉතින් පාඨලීගේ කේස් එකෙන් ඔක්කොම චොරවෙනවා...

:       35       212

sulochana ediriweera Thursday, 19 December 2019 07:16 AM

වරායට, ගුවන්තොටුපලට සියල්ලට හමුදාවෙන්. මෙයත් හමුදාවෙන්ද ?

:       70       2

suranjith Thursday, 19 December 2019 03:23 PM

මෙයා ජෝන් කීල්ස් එක චොරයක් කරලා තමයි ගියේ..

:       6       89

gomasFriday, 20 December 2019 11:23 PM

ගියේ නැහැ එළෙව්වා..

:       3       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site