ඉදිරි මුදල් වර්ෂය සඳහා වන අයවැය ලේඛනය සකස් කිරීමට අදාළව මේ වන විට විවිධ පාර්ශ්ව වෙතින් යෝජනා 760 ක් පමණ ලැබී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
ජීවන වියදම අඩු කිරීම, බදු බර අඩු කිරීම, සහනාධාර ආදී ක්ෂේත‍්‍ර රැසකට අදාළව එම යෝජනා ලැබී ඇති බව කී අමාත්‍යවරයා ඉදිරියේදී තවත් පාර්ශ්ව සමග සාකච්ජා කරන බවත් ලැබෙන සියලු යෝජනා අයවැය සකස් කිරීමේදී සැලකිල්ලට ගන්නා බවත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ! දැන් ඔය යෝජනා සළකළාම බලයි.... (නි)
දැන් කල් ඇද්ද? අයවැය හදලා ඉවරවෙලා දැන් බොරුවට ඔය වැඩ කරන්න එපා, මහජනතාව රවටන්න. දවසකට යෝජනා 10 ක් බැලුවත් දවස් 76 ක් ඕනෑ නේද ඔය වැඩේට.