
කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
වෙළෙඳ කුටි අටකින් සමන්විත හෙළ බොජුන් හලක් ආරම්භ කිරීමට අම්බලන්ගොඩ නගර සභාව පියවර ගෙන තිබේ. අම්බලන්ගොඩ නගර සභාව විසින් දියත් කරනු ලබන ආදායම් උත්පාදනය කිරීම සඳහා ඉදිකිරීමට යෝජිත මේ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් ලක්ෂ හැත්තෑ දෙකකි.
එම මුදල් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ විමධ්‍යගත මුදල්වලින් සපයනු ලබයි. අම්බලන්ගොඩ නගර සභාව විසින් ඉදිකිරීමට යෝජිත හෙළ බොජුන් හල ඉදිකිරීම සඳහා අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණය ඉදිරිපිට භූමියේදී මුල්ගල් තැබිණ. එහිදී අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අසේල ගොඩහේවා මහතා ඒ සඳහාවූ උත්සවයේදී පොල්තෙල් පහන දල්වන අයුරු සහ මුල්ගල තබන අයුරු ඡායාරූපවලින් දැක්වේ.

2025 නොවැම්බර් මස 21
106
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
194
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1057
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අම්බලන්ගොඩට වෙළෙඳ කුටි අටක හෙළ බොජුන් හලක්