IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අපනයන වෙළඳාපොළ අල්ලන්න රබර් භාණ්ඩ නිෂ්පාදන කම්හලක්

අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් රබර් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලා සංකීර්ණයක්, අවිස්සාවේල්ල ගැටහැත්ත ප්‍රදේශයේ  ඉදිකිරීම සඳහා ඇසෝසියට් ඇඩ්වාන්ස් රබර් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් ගතවීම පසුගියදා සිදුවිය.

මේ ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටි 12ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 5.85ක මුදලක් ආයෝජනය කරන බව ඇසෝසියට් ඇඩ්වාන්ස් සමාගම සඳහන් කරයි.

නව ආයෝජන ව්‍යාපෘතියට අදාළ ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය සහ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන්, ඇසෝසියේටඩ් ඇඩ්වාන්ස් රබර් පෞද්ගලික සමාගමේ සභාපති ෂෂ්නි කමරඩීන් සහ කළමනාකාර අධ්‍යක්ෂ මුහම්මඩ් අර්ෂාඩ් ඉක්බාල්  යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

අපනයන වෙළඳාපොළ අල්ලන්න රබර් භාණ්ඩ නිෂ්පාදන කම්හලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site