විමුක්ති එස් රුද්‍රිගු
ඇමෙරිකාව ‘‘අන්‍යෝන්‍ය බදු” ක්‍රමයට සිදු කළ සංශෝධනයේදී ශ්‍රී ලංකාවට විශේෂත්වයක් ලැබී ඇතැයි විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ඊයේ (10) ප්‍රකාශ කළේය.
අප්‍රේල් මාසයේදී පැනවීමට යෝජනා කළ සියයට 44 ක තීරු බද්ද, සියයට 30 දක්වා අඩුකර තිබෙන බවත් එය රටකට ලැබුණු ඉහළම බදු අඩු කිරීම බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය. මෙය ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ඇති සාර්ථක ද්විපාර්ශවික සබඳතා වල සහ දෙරට අතර සිදුවූ සාකච්ඡා වල ප්‍රතිඵලයක් බවද හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.
ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමග සාකච්ඡා කළ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට විශේෂ ස්තුතියක් පිරිනමන බවත් ඇමෙරිකානු පරිපාලනයටද ස්තුතිවන්ත වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘අන්‍යෝන්‍ය බදු” සංශෝධනයේදී ලංකාවට විශේෂත්වයක්