විජය පුවත්පත් පත් සමාගම හඳුන්වා දෙන ඉහළම ප්‍රමිතියෙන් යුතු Superior අභ්‍යාස පොත් මිලදී ගැනීමේ අවස්ථාව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේ දී පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 දී උදාකර දී තිබේ. ප්‍රදර්ශන භූමියේ පිහිටි K1 කුටියේදී ලබන ඔක්තෝබර් 06 දක්වා සියලුම කාණ්ඩවලට අයත් Superior අභ්‍යාස පොත් විශේෂ වට්ටම් මිලකට මිලදී ගැනීමේ අවස්ථාව හිමි වෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
Superior අභ්‍යාස පොත් කුටියක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ