IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


’’Skills Expo’’ නිපුණතා ප්‍රදර්ශනය ඔක්තෝබර් 10 වැනිදා

"Skills Expo" නිපුණතා ප්‍රදර්ශනය එළැඹෙන ඔක්තෝබර් මස 10 හා 11 දෙදින අරලියගහ මන්දිරයේ සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බව සංචාරක කර්මාන්ත අංශයේ නිපුණතා කවුන්සිලය ඊයේ(13) ප්‍රකාශ කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ඇතිව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ අරමුණ කුසලතා පරතරය සහ ඉහළ මට්ටමේ තරුණ විරැකියාව විසදීම බව නිපුණතා කවුන්සිලය පැවැසුවේය. 
මෙම ප්‍රදර්ශනය දැනුම බෙදාගැනීම  , වෘත්තීය මාර්ගෝපදේශනය සහ කුසලතා සංවර්ධනය සඳහා පුළුල් වේදිකාවක් සපයන බවද නිපුණතා කවුන්සිලය පැවැසුවේය. තරුණ තරුණියන්, මවුපියන් , ගුරුවරුන් සහ කර්මාන්ත අංශයේ පාර්ශ්වකරුවන් ඇතුළු පුළුල් ප්‍රේක්ෂක පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන බවද නිපුණතා කවුන්සිලය ප්‍රකාශ කළේය.
 
ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

’’Skills Expo’’ නිපුණතා ප්‍රදර්ශනය ඔක්තෝබර් 10 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site