IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


PassMe නැවත වරක් සම්මානයට පාත්‍ර වෙයි

2024දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටම විභාග ප්‍රතිඵල නිර්මාණය කළ Online අධ්‍යාපන ආයතනයක් ලෙස PassMe අධ්‍යාපන ආයතනය People’s Excellency Awards 2024 සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලැබීය.

ගුණාත්මක අධ්‍යාපනයට අරුතක් එක් කරමින් වසර 10 ක් ආ ගමනේ කූඨප්‍රාප්තිය ලෙස Pinnacle Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ගණිත ගුරුවරයා ලෙස PassMe පෞද්ගලික සමාගමේ නිර්මාතෘ, ප්‍රවීණ අභිප්‍රේරක දේශක, ලේඛක, ඉංජිනේරු කාවින්ද ඉරෝෂන් සම්මානයට පාත්‍ර විය. 

ශ්‍රී ලංකාවේ සහ රටවල් පහක සිටින සිසුන්ට මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදු කරන PassMe අධ්‍යාපන ආයතනය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවත්වන සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සඳහා දේශීය සිසුන්ටද Edexcel, AQA සහ OCR යන ආයතන පවත්වන විදේශීය විභාග සඳහා විදේශීය සිසුන්ටද ඉගැන්වීම් සිදු කරයි.



අදහස් (0)

PassMe නැවත වරක් සම්මානයට පාත්‍ර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site