භානුක අමරසිංහ
LB ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරිමට යෝජනා කර ඇති ණයකර නිකුතු දෙක සඳහා පිළිවෙළින්A- (EXP) සහ BBB (EXP) ලෙස, අපේක්ෂිත ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරිමක් ලබා දෙන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.
මෙහිදී රුපියල් බිලියන 10ක් බැගින් වූ ණයකර නිකුතු දෙකක් සිදු කිරිමට LB ෆිනෑන්ස් පීඑල්සී සමාගම සූදානමින් සිටියි. එහිදී එම නිකුතු ලැයිස්තුගත, ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ සහ උපප්‍රධාන ණයකර නිකුතු ලෙස සිදු කරන බව සමාගම පවසයි. මේ හරහා රැස් කරගැනීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 20කි.
ඒ අනුව ජ්‍යෙෂ්ට ණයකර නිකුතුව සඳහා A- ලෙසත්, උපප්‍රධාන ණයකර නිකුතුව සඳහා BBB ලෙසත් මෙම ශ්‍රේණිගත කිරිම ලබා දෙන බව ආයතනය පවසයි.
2025 දෙසැම්බර් මස 04
380
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
436
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
LB ෆිනෑන්ස් රැ.බි. 20 ක ණයකර නිකුතුවට ෆිච් වෙතින් A- සහ BBB ශ්‍රේණිගත කිරිමක්