භානුක අමරසිංහ
මෙරට තුළ මුල් පෙළේ ඇසුරුම්කරණ විසඳුම් සම්පාදකයකු වන JF පැකේජින් සමාගම කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගතවීම සඳහා සිදුකරන මූලික මහජන කොටස් නිකුතුවට අදාළ ආයෝජක සමුළුව අද (21) කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ලොව පුරා සිටින ආයෝජකයන්ට මාර්ගගත වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සමුළුවට සම්බන්ධවීමට ආරාධනා කරන බව එම සමාගම පවසයි. එමගින් සමාගමේ කළමනාකාරීත්වය සමගින් ඍජුවම අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව හිමිවනු ඇතැයි සඳහන් වෙයි.
මෙම නිකුතුවේදී JF පැකේජින් සමාගම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 51,724,144ක් නිකුත් කරන අතර, එහිදී කොටසක් රුපියල් 11.60කට මිල කෙරී තිබේ. මෙහි වටිනාකම රුපියල් මිලියන 600 කි. ඔක්තෝබර් 30 වැනිදා මෙම මහජන කොටස් නිකුතුව විවෘත කිරිමට නියමිතව තිබේ. ඒ සඳහා ඉල්ලුම් කිරීමට දැන් අවස්ථාව විවෘතව තිබේ.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
JF පැකේජින් මූලික මහජන කොටස් නිකුතුවේ ආයෝජක සමුළුව අද