IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


HDFC බැංකුව සර්ව ආගමික ආශිර්වාද මැද නව වසර අරඹයි

HDFCබැංකුව 2025 වසරේ නව ගනුදෙනු සර්ව ආගමික ආශිර්වාද සහිතවHDFC බැංකුවේ සභාපති පී.ජේ ජයසිංහ HDFC බැංකුවේ වැඩ බලන සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී සී.ආර්.පී බාලසූරිය යන මහත්වරුන්ගේ සහ  ගනුදෙනුකාරභවතුන්ගේ සහභාගීත්වයෙන් ජනවාරි මස 01 දින උදෑසන HDFCබැංකු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විය.

මෙහිදී Clean Sri Lanka වැඩසටහනට සමගාමීව, අදාළ ප්‍රතිඥාව ලබාදීම සඳහා බැංකුවේ සියලු‍ සේවක මහත්ම මහත්මීහු සහභාගී  වූහ.

මෙම අවස්ථාවේදී නව වසරට සුභපැතුම් එක් කරමින් අදහස් දැක්වූ HDFCසභාපතිවරයා සඳහන් කළේ ලබා දුන් ප්‍රතිඥාවට අනුව සියලු‍ දෙනා එක්ව කැපවීමෙන් තම රාජකාරිය ඉටු කළ යුතු බවයි. 

HDFCවැඩ බලන සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරීවරයා සිය කථාවේදී සඳහන් කළේ, අභියෝග රැසක් සහිතව නව වසරට එළබෙන අප බැංකුවේ සාර්ථකත්වය සඳහා දායකත්වය ලබා දීමට අවශ්‍ය හැකියාව සහ ශක්තිය තම බැංකුවේ කාර්ය මණ්ඩලයට පවතින බවත්ය.  



අදහස් (0)

HDFC බැංකුව සර්ව ආගමික ආශිර්වාද මැද නව වසර අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site