සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ (ETF) දායක මුදල් රැස් කිරීම සඳහා කොළඹ 01, යෝර්ක් වීදිය, අංක 85 හේමාස් ගොඩනැගිලි පරිශ්‍රයේ (Ceybank) පිහිටුවා ඇති මධ්‍යස්ථානය, ජූලි 01 වැනිදා සිට අංක 35 ඩී.ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10, ලේක් හවුස් ගොඩනැගිල්ල (පසුපස පිවිසුම් මාර්ගයට මුහුණලා) ස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කර ඇතැයි එම මණ්ඩලය නිවේදනය කර සිටියි. 0112321184 දුරකතනය ඔස්සේ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd