භානුක අමරසිංහ
DFCC බැංකුව මගින් සිදු කිරීමට යෝජිත රු. බිලියන 3ක් වටිනා නීල බැඳුම්කරයටA (lka) අවසන් ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් ලබාදෙන බව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පවසයි.
මෙම අවසන් ශ්‍රේණිගත කිරීම එම ආයතනය මගින් අදාළ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 12 වැනිදා ලබාදුන් අපේක්ෂිත ශ්‍රේණිගත කිරීමම බවත් සඳහන් වෙයි. එසේම මෙය ෆිච් ආයතනය මගින් DFCC බැංකුව වෙත ලබාදී ඇති ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම හා සමාන වෙයි.
රුපියල් වටිනාකමින් සිදු කරන මෙම බැඳුම්කර නිකුතුව ජ්‍යෙෂ්ඨ, සුරක්ෂිත නොවූ ලැයිස්තුගත නීල බැඳුම්කරයක් ලෙස නම් කෙරී තිබේ. ඒ අනුව මෙම බැඳුම්කරය ශ්‍රී ලංකාව තුළ ලැයිස්තුගත කෙරෙන පළමු නීල බැඳුම්කර නිකුතුව ලෙසින්ද සැලකෙයි. මෙය වසර තුනකින්, හතරකින් හෝ පහකින් කල් පිරෙන ලෙස නිකුත් කෙරෙන්නකි.
2025 දෙසැම්බර් මස 04
380
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
436
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
DFCC බැංකුවේ නීල බැඳුම්කරයට ෆිච් වෙතින් A ශ්‍රේණිගත කිරීමක්