IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


CBC Finance ණයකරයට ෆිච් රේටින්ග්ස් වෙතින් BBB+ ශ්‍රේණිගත කිරීමක්

භානුක අමරසිංහ


කොමර්ෂල් බැංකුවට පූර්ණ හිමිකාරීත්වය සහිත බැංකු නොවන මූල්‍ය සමාගමක් වන CBC Finance Limited මගින් යෝජනා කර ඇති රුපියල් බිලියන 1.5ක් වටිනා ණයකර නිකුතුව වෙත  BBB+ ලෙස ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරිමක් ලබාදෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි. 
උපප්‍රධාන ලැයිස්තුගත ණයකර නිකුතුවක් ලෙස මෙය සිදුකිරීම යෝජනා වී තිබේ. වසර පහකින් කල් පිරෙන ලෙස ස්ථාවර කූපන් අනුපාතයක් යටතේ ඉදිරිපත් කෙරෙන මෙම ණයකරය, කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමටද CBC Finance Limited  සැලසුම් කර තිබේ. සිය අදියර 2 ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් කිරීම සහ ව්‍යාපාර පුළුල් කිරීම සඳහා සහාය ලබාගැනීම මෙම නිකුතුවේ අරමුණ බව සමාගම පවසයි.
ෆිච් රේටින්ග්ස් ආයතනය මේ වසරේ ජනවාරි මාසයේදී CBC Finance Limited හි ණය ශ්‍රේණිගත කිරීමද BBB+ මට්ටමේ සිට A දක්වා ඉහළ නැංවුණි.



අදහස් (0)

CBC Finance ණයකරයට ෆිච් රේටින්ග්ස් වෙතින් BBB+ ශ්‍රේණිගත කිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 102 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2031 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site