IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


APB 35 වැනි වාර්ෂික සමුළුවේ රන් සහකරු මහජන බැංකුව

ශ්‍රී ලංකා වෘත්තිය බැංකුකරුවන්ගේ සංගමයේ (APB)  35 වැනි වාර්ෂික සමුළුවේ රන් සහකරු ලෙස මහජන බැංකුව කටයුතු කරයි. මෙම සමුළුව පෙබරවාරි 19 සහ 20 දෙදින කොළඹ, සිනමන් ලයිෆ් හෝටලයේදි පැවත්වෙන අතර, බැංකු වෘත්තිකයන්, ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, පාර්ශ්වකරුවන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

මේ සඳහා වන දායකත්වය මහජන බැංකුවේ අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන මහතා විසින් වෘත්තිය බැංකුකරුවන්ගේ සංගමයේ සභාපති හලීන් හෙට්ටිගොඩ මහතා වෙත පිරිනමන අයුරු ඡායාරූපයේ දැක්වේ. මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (ජාත්‍යන්තර බැංකු) තුෂාරි හේවාවසම්, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ඊ.පී.ඒ. සිසිර කුමාර, වෘත්තිය බැංකුකරුවන්ගේ සංගමයේ කාරක සභිකයන් වන රමෝනාස් පෙරේරා සහ කාංචන කරුණාගම යන මහත්ම මහත්මීහුද මෙහි වෙති.



අදහස් (0)

APB 35 වැනි වාර්ෂික සමුළුවේ රන් සහකරු මහජන බැංකුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site