IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


95 වැනි ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ නිල බැංකු සහකරු සම්පත් බැංකුව

කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලය අතර 95 වැනි වරටත් පැවැත්වෙන සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය සඳහා නිල බැංකු සහකරු වශයෙන් කටයුතු කිරීමට සම්පත් බැංකුව පියවර ගෙන තිබේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් අනාගතයේ විශිෂ්ට ක්‍රීඩකයින් බිහි කිරීමේ කාර්යයේ දී සම්පත් බැංකුව දක්වන අඛණ්ඩ දායකත්වය මෙම සහයෝගීතාව ඔස්සේ මනාව පිළිබිඹු වේ.  
සම්පත් බැංකු ප්‍රධාන කාර්යාලයේ දී පසුගියදා මෙම අවස්ථාව සනිටුහන් කරමින් සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ (වමේ සිට පස්වැන්නා) අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය සහ සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමයේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, මහේල ජයවර්ධන මහතා අතර නිල චෙක්පත හුවමාරු කර ගත් අයුරු. 
මෙම අවස්ථාවට සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී පිරිසක් ද සහභාගී වී සිටියහ.



අදහස් (0)

95 වැනි ආනන්ද - නාලන්ද සුලෝහිත සංග්‍රාමයේ නිල බැංකු සහකරු සම්පත් බැංකුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site