මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වසර සඳහා වන වාර්ෂික වාර්තාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට පිළිගැන්වීය.
මෙම වාර්ෂික වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුවේ 68 වන වාර්ෂික වාර්තාවයි.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ මුදල් මණ්ඩල සාමාජික ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ, නියෝජ්‍ය අධිපතිවරුන් වන කේ.ඩී.රණසිංහ සහ සී.ජේ.පී සිරිවර්ධන, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය යුතිකා ඉන්ද්‍රරත්න, අතිරේක අධ්‍යක්ෂිකා ඩබ්.ඒ. දිල්රුක්ෂිණි සහ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර යන මහත්ම මහත්මීහූ ද ඡායාරූපයේ වෙති.
(055)

2025 අගෝස්තු මස 30
682
0
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
17820
10
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
756
0
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
2017 මහබැංකු වාර්තාව මුදල් ඇමැතිට