අඛණ්ඩව 11 වැනි මාසයටත් විදෙස් ආයෝජන ශුද්ධ ලැබීමක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ජනවාරි මස විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කරයි.
රජය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත පසුගිය වසරේ ජනවාරි මාසයේදී වාර්තා වූ ශුද්ධ ගෙවීම්වලට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී අඛණ්ඩව 11 වැනි මාසයටත් ශුද්ධ ලැබීමක් වාර්තා කර ඇතැයි මහ බැංකු දත්තා සඳහන් කරයි.
ප්‍රාථමික සහ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු ඇතුළත් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත පසුගිය වසරේ ජනවාරි මාසයේදී වාර්තා වූ ශුද්ධ ගෙවීම්වලට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී ශුද්ධ ලැබීමක් වාර්තා කළ බව සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව රජය වෙත වූ දිගුකාලීන ණය ද මෙම මාසය තුළ දී ඩොලර් මිලියන 2.5ක ශ-ුද්ධ ගෙවීමක් වාර්තා කළ බව ද සඳහන් කරයි.
පසුගිය වසරේදී ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් ලබාගත් ණය ද ඇතුළත් විදේශීය සෘජු ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 1,913ක් වූ බව සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව එය මෙතෙක් ශ්‍රී ලංකාව වාර්තා කළ ඉහළ විදේශීය ආයෝජන ලැබීම යැයි ද කියයි.
055
2025 දෙසැම්බර් මස 04
530
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
480
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
11 වැනි මාසයටත් විදෙස් ආයෝජන ශුද්ධ ලැබීමක්