IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හොටෙල් ඩිවලොපර්ස් සමාගමේ සභාපති නිමල්

ප්‍රකට ව්‍යාපාරිකයකු සහ ව්‍යවසායකයකු වන නිමල් පෙරේරා මහතා ‘හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) සමාගමේ’ සභාපති ධුරයට පත් කරනු ලැබ සිටී.  

මුදල් අමාත්‍යාංශය විසින් මෙම පත් කිරීම කරනු ලැබ තිබේ.

හෙතෙම මීට පෙර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධුරය, නොරිටාකේ සමාගමේ උපදේශක, ලංකා ලොජිස්ටික්ස් ඇන්ඞ් ටෙක්නෝලොජීස් සමාගමේ සභාපති, වෝටර්ස් එජ් සමාගමේ සභාපති, ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපති සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති යනාදී තනතුරු රැසක් හොබවා ඇත.

ව්‍යාපාරික, මූල්‍ය, කළමනාකරණ, ගිණුම්කරණ හා විගණන යනාදී ක්ෂේත්‍ර රැසක වසර 30ක අත්දැකීම් ඇති නිමල් පෙරේරා මහතා සමාගම් රැසක ඉහළ පෙළේ තනතුරු හොබවා ඇත.

ඉෂාන් ප්‍රියන්ත දන්තනාරායන, පී. ප්‍රියන්ත දෙනියාය, ජේ.එම්.යූ. ප්‍රියන්ත ජයමහ, වී. කනගසභාපති, එම්.කේ. ප්‍රදීප් කුමාර යන මහත්වරුන් සහ දීෂනා එස්. අමරසේකර මහත්මිය ‘හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) සමාගමේ’ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ ඇත.

055

 

 

 

 



අදහස් (0)

හොටෙල් ඩිවලොපර්ස් සමාගමේ සභාපති නිමල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site