දිනේෂ් වීරක්කොඩි මහතා මෙම වසරේ මැයි 26 සිට හැටන් නැෂනල් බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ. මෙම පත්කිරීම කර ඇත්තේ වර්තමාන සභාපතිවරයා වන රියෙන්සි අර්සකුලරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසුවය.
රියෙන්සි අර්සකුලරත්න මහතා දැනට 70 වැනි වියේ පසුවන්නෙකි. වීරක්කොඩි මහතා 2017 ජූනි 29 වැනිදා ස්වාධීන නොවන හා විධායක නොවන අධ්‍යක්ෂකවරයෙකු ලෙස හැටන් නැෂනල් බැංකුව සමඟ සම්බන්ධ වී ඇත.
වීරක්කොඩි මහතාගේ සුදුසුකම් මත අධ්‍යක්ෂක බල මණ්ඩල නාම යෝජනා කමිටුවේ නිර්දේශය අනුව බලපත්‍රලාභී වාණිජ බැංකුවක අධ්‍යක්ෂකවරයකු ලෙස මෙම පත්කිරීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු කලින් එට්ෆ් අදිපතිවරයාය. බොහෝ වෘත්තීය සුදුසුකම් ඇති මහත්මයෙකි. ස්මිත් ක්ලෙන් බීචම්හි වැඩ කරන කාලයේ මට හමුවිය. වටිනා ව්‍යාපාර අදහස ලබා දුන්නේය. ඔබට ජය...!!!