

යොහාන් භාසුර
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමුවරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව ඊයේ (23) පසු කළේය.
සියලු කොටස් මිල දර්ශක ඊයේ (23) දහවල් ඒකක 17,000 සම්පූර්ණ කළ බවත් දහවල් 1.00 ට පමණ සියලු කොටස් මිල දර්ශක ඒකක 17,004 ආසන්න වී තිබූ බවත් කොටස් වෙළෙඳපොළ ප්‍රධානියකු පැවසීය.
සියලු කොටස් මිල දර්ශක ඒකක 17,000 ක් වන විට සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.76 ක් හෙවත් රුපියල් කෝටි 676 ක් බවට පත්ව තිබූ බව ද එම නිලධාරියා කීය.
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පළමු වරට මෙම මසස 2 වැනිදා සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,000 සීමාව පසු කළ අතර ඉන් පසුව දින 21 ක් තුළ තවත් ඒකක දහසක් සම්පූර්ණ විය.
2025 දෙසැම්බර් මස 04
532
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
480
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සියලු කොටස් මිල ඒකක 17,000 පනී