IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සරසවි නව නිපැයුම්වලට පෞද්ගලික ආයෝජන සහාය

(බිඟුන් මේනක ගමගේ )

විශ්ව විද්‍යාල සිසුන්ගේ නව නිපැයුම් සඳහා දෙස් විදෙස් වෙළෙඳපොළක් නිර්මාණය කරදීම සඳහා වැඩපිළිවෙළක් ජාතික සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කර ඇත.

විශ්ව විද්‍යාල පහළොවක ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක හා ජාතික සංවර්ධන අධිකාරිය සම්බන්ධ වන සේ මෙම වැඩපිළිවෙළ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත ක්‍රියාවට නැගේ.

පෞද්ගලික අංශ සමාගම්වල ආයෝජන සහාය නව නිපැයුම් සඳහා ලබාදීමේදී ජාතික සංවර්ධන අධිකාරිය පහසුකම් සපයන්නෙකු සේ කටයුතු කෙරෙන අතර කාගිල්ස්, කීල්ස්, ලාෆ්ස් යන සමාගම් ඊට අදාළ මූලික සාකච්ඡාවලට සහභාගී වී ඇත.



අදහස් (5)

සරසවි නව නිපැයුම්වලට පෞද්ගලික ආයෝජන සහාය

chinthana Thursday, 06 February 2020 04:39 AM

ෆයිනස් කොල වලින් පෙට්‍රල් හදපු (ඒ හින්දා ප්‍රාදේශීය ලේකම් නඩු දාන්න ගියපු) ගම්පොල විකුම් මහතාගෙ නිපැයුම් වලට ආයෝජනය කරන්න එක සමාගමක්වත්, රජයෙ ආයතනයක්වත්, නව නිපැයුම් කොමිසමවත් නෑ.

:       0       2

LALITHMMonday, 10 February 2020 03:18 AM

ඒ ලේකම් අර ඉස්සර රෝද දෙකේ ට්‍රැක්ටරේ ලංකාවට වැඩක් නැහැ. මී හරක් ඉන්න හින්දා කියලා කියපු කෘෂිකර්ම අධ්‍යක්ෂ වගේ කෙනෙක් වෙන්න ඇති... අන්තිමට ඒක හදපු රේවත විජේවර්ධන මහත්තයා නිර්මාණය එංගලන්තේ ලෑන්ඩ් මාස්ටර් සමාගමට අලෙවි කරලා තමයි තමන්ගේ නිර්මාණය ලෝකෙට දුන්නේ...

:       0       0

lalithm Thursday, 06 February 2020 04:51 AM

කව්රු වුනත් මේ යෝජනාව ගෙනවිත් ප්‍රයෝගික තත්වයට ගෙනෙන කෙනා මේ රටේ දියුණුවට දායක වෙන විශිෂ්ටයා ලෙස සම්මානයට පාත්‍ර වියයුතුයි. ලොව බොහෝ නව නිපැයුම් බිහි වෙන්නේ විශ්වවිද්‍යාල ආශ්‍රිතවයි. අපේ රටේ එවැනි නිපැයුම් වලට ඉදිරි ගමනක් නැති නිසා සිසුන් නව නිපැයුම් ගැන බලන උනන්දුව අඩුවෙනවා.

:       0       2

Athula Thursday, 06 February 2020 07:18 AM

සුලන් බලයෙන් මුළු රටටම විදුලිය සපයන්න සොයාගත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයා හමුවී එම අනගි අවස්ථාව රටට හිමිකරගන්නා වැඩපිළිවෙලක් යොදන්න

:       0       17

Kumar Wednesday, 12 February 2020 02:48 AM

ලංකාවේ විශ්වවිද්‍යාලයක සිසුවියක් ලේ වල සීනි ප්‍රමාණය පසුවෙන් දැනගත හැකි යමක් නිපදවා ඇති වග දැනගන්න ලැබුණා. මේ වැනි දේ ඕන තරම් මෙරට්වල තිබෙනවා. ඒ වැනි දෙයකට ආයෝජකයන් සොයාගැනීම ටික්කක් අපහසු වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site