(රංජන් කස්තුරි)
දේශීය බඩඉරිගු සඳහා සාධාරණ මිලක් නියමකර තිබියදී අතරමැදියන් තොග සඟවා වෙළඳපොළේ කෘත්‍රීම හිඟයක් ඇති කිරීමේ ජාවාරමක නිරතව සිටින බවට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය චෝදනා කරයි.
දේශීය බඩ ඉරිගු කිලෝවක් රුපියල් 48 ක සාධාරණ මිලකට ලබා ගැනීමට එකඟව ඇතැත් අතරමැදියන් තොග සඟවා කිලෝව රුපියල් 58 ක වැනි ඉහළ මිලකට අලෙවි කිරීමේ උත්සාහයක නිරතව සිටින බවද සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසීය.
මහකන්නයේ බඩ ඉරිගු අස්වැන්න මේ දිනවල නෙළමින් තිබෙන අතර මෙවර මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක පමණ අස්වැන්නක් අපේක්ෂාකරන බවත් සියලුම දේශීය බඩඉරිගු මිලදී ගැනීමට කුකුළු ව්‍යාපාරිකයින් පොරොන්දු වී තිබෙන බවද ඔහු කීය
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයෙන් චෝදනාවක්