IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘සෙනෙහෙ සියපතින්‘ සිසුන්ට පාවහන් වවුචර්

ගංවතුරින් හා නායයෑම්වලින් විපතට පත්වූ පාසල් සිසුන් වෙනුවෙන් ඩයලොග් ආයතනය, ජනමාධ්‍ය අමාත්‍යංශය රජයේ මාධ්‍ය ආයතන කිහිපයක් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව ‘සෙනෙහෙ සියපත‘ අරමුදල අද පාවහන් මිලට ගැනීමේ වවුචර් පත් පරිත්‍යාග කළේය.

‘සති කිහිපයකට පෙර අනපේක්ෂිත ආකාරයට රටේ විවිධ ප්‍රදේශවල ඇතිවූ ගංවතුරින් හා නායයෑම්වලින් විශාල විපතක් සිදුවුණා. මේ අවස්ථාවේ ජනපති අගමැති මැදිහත්වෙලා ජනපති කාර්යසාධන කමිටුවක් පවා ඇතිකර අවශ්‍ය කටයුතු සිදුකරන විට රටේ ජනතාව, ආයතන හා සංවිධාන මැදිහත්වී විශාල වැඩකොටසක් සිදුකළා‘ යැයි එම අවස්ථාවට එක්වූ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

ss_610.GLA_5655 ss_610.GLA_56552 ss_610.GLA_56553 ss_610.GLA_56554



අදහස් (0)

‘සෙනෙහෙ සියපතින්‘ සිසුන්ට පාවහන් වවුචර්

පද්මිණී Tuesday, 14 June 2016 04:20 AM

අගය කළයුතු කටයුත්තක් (නි)

:       0       0

අබය Tuesday, 14 June 2016 04:17 AM

අනේ කොච්චර ලොකු පිනක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site