IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සනීපාරක්ෂක තුවා සෙස් බද්ද ඉවතට

(අජන්ත කුමාර අගලකඩ)

 
කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා වූ සෙස් බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර ඇත.
 
ඒ සඳහා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් අද(07) ඉදිරිපත් කරන ලද කැබිනට් සන්දේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
 
ඒ අනුව කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා පනවා තිබූ 40%ක සෙස් බද්ද ඉවත් කෙරෙනු ඇත.
 
කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා 40%ක සෙස් බද්දක් පැවැතීමට එරෙහිව සිවිල් සංවිධාන රැසක් පසුගිය කාලයේ විරෝධය පළ කර තිබිණි.



අදහස් (9)

සනීපාරක්ෂක තුවා සෙස් බද්ද ඉවතට

amila Monday, 07 January 2019 10:51 AM

තෑන්ක්ස් ෆෝ අමුඩ බද්ද... ශ්‍රීලංකා කාන්ත සංගමය

:       2       95

d.upul Monday, 07 January 2019 11:34 AM

බද්ද ඉවත් කළ කෙනාගේ ආර්ථික විද්‍යා දැනුම බිංදුවයි. සල්ලි උල්පතක්නේ...

:       63       48

Rohana Tuesday, 08 January 2019 06:09 AM

බද්ද ඉවත්කලාට කමක් නැහැ. මේකට ප්‍රසිද්ධියක් දීමේ අරමුණ කුමක්ද?

:       0       31

ලේක්කෝ ගලබඩ Wednesday, 09 January 2019 02:04 AM

ලංකාවේ ආදී වාසී වැදිජනයා ගෙන් මෙයට උදාහරණ ගෙන ඒ දේවල් අනුගමනය කරන්න පුරුදු පුහුණු කිරීමෙන් සමාජය මෙම බද්දෙන් බේරාගන්න පුළුවන්.

:       0       0

vipula Wednesday, 09 January 2019 06:56 AM

ප්‍රතිපත්තියෙන් තොරව වැඩ කරන බව ජනතාවට අවබෝධ වෙලා ඉවරයි.

:       0       1

JAYATH Wednesday, 09 January 2019 12:31 PM

අපි දන්නා තරමට නම් ඔය බද්ද අයින් කරපු කෙනාට ඕවායේ පාවිච්චිය ගැන දැනුමක් නැහැ..

:       2       3

Kumudu Friday, 11 January 2019 11:46 AM

රට පෙරට.. යහපාලනය පොරොන්දු ඉටුකිරීම...

:       0       0

Ramani Friday, 11 January 2019 02:26 PM

මේවා නොමිලේ දුන්නානම් හරිනේ...

:       0       0

Nilanthi Friday, 11 January 2019 02:30 PM

අවුරුදු 4 අඩුකරන්න බැරිවුණේ මහබැංකුවේ මුදල් හිඟවුණු නිසාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 78 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 29 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site