IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සතොසෙන් සහන මිලට පොල්

(රංජන් කස්තුරි)

ලබන සතියේ සිට සහන මිලට සතොස මගින් පොල් අලෙවි කෙරෙන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අයත් හලාවත වැවිලි සමාගම සහ කුරුණෑගල වැවිලි සමාගමට අයත් වතුවලින් පොල් ගෙඩි 550 000ක් ලබන සතියේ සතොස ගබඩා වෙත බෙදා හැරෙන බවද ඇමති කබීර් හෂීම් මහතා කියයි.

ජීවන වියදම් කමිටුවේදී ගත් තීන්දුවකට අනුව සහනමිලට සතොස හරහා පොල් බෙදාහරින බවද ඇමතිවරයා කීය.



අදහස් (7)

සතොසෙන් සහන මිලට පොල්

kalpa Tuesday, 07 November 2017 01:44 PM

පොල් ප්‍රශ්නය හැමදාම තියෙනවනේ පොල්මිල වැඩිවුණාම මිනිස්සු බනින්නේ ආණ්ඩුවට නරකද පොල් වැවෙන ප්‍රදේශවල තිබෙන රජයේ ඉඩම්වල පොල් වගා ව්‍යාපෘති හෝ ඉඩම් නොමැති අයට ඉඩම් ලබාදීලා පොල් වගාව දියුණු කලොත්

:       0       26

anura Tuesday, 07 November 2017 02:19 PM

දැන් ඔය ගොල්ලෝ ආවේ හැම දෙයක්ම පුද්ගලික අංශයෙන් කරනවා කියාගෙන නේද? දැන් මොකද රාජ්‍ය අංශයෙන් පිහිට පතන්නේ?

:       0       9

සෙනෙවි Tuesday, 07 November 2017 04:20 PM

'යහපාලානේ' ගෙදර යන්න කියල දේවාලෙකට ගිහින් ගහන්න සතොසෙන් ලාබෙට පොල්ගෙඩියක් ගන්න පුළුවන්

:       6       137

SUMUDU Tuesday, 07 November 2017 10:48 PM

ඕකත් රවී විකුණලා නේද තිබ්බේ ? තෙල් ඉන්දියාවට විකුනනකොට විරුද්ද උනේ ජවිපෙ විතරයි . දැන් එකෙන් මිනිස්සු බට කනවා . ටැංකි ටික බේරගන්න වර්ජන කරනකොට මිනිස්සුම කීව මේවා විකුනන්න ඕනේ කියල . එහෙම කියපු අය පෝලිමේ . උමා ඔය හදනකොට ජවිපෙ කීව ඔකේ විපාක . එතකොට මිනිස්සු ජවිපෙ අයට මූනට කෙල ගැහුවා . අද ඒ ය දුක් විනිදිනවා . දැන් වත් තේරෙනවද මේ ය කියන දේ . තේරෙන්නත්තම් තව ඔහොම යන් . කවද හරි තේරේවි . හැබයි එතකොට පමා වැඩියි . ඔහොම ඔහොම යන් .

:       144       116

sisira Wednesday, 08 November 2017 03:07 AM

අර එම්. එස්‌ ප්‍රනාන්දු ගයපු "පොල් පොල් පොපොල් පොල් පොල් පොල් පොල් " කියන බයිලාව මතක් වෙනවා. බලන් ගියහම එම් එස්‌ ප්‍රනාන්දු කවුද මේගොල්ලනේ නියම බයිලා චක්‍රවර්තිලා.

:       1       1

saman Wednesday, 08 November 2017 07:51 AM

පොල් කෙසේ වෙතත් පහුගිය දවස් වල කුඩු නම් ගේනවා. ඒවා සහන මිලට බෙදල ඉවරයිද ඇමතිතුමෝ?

:       0       0

Ravindra R Wednesday, 08 November 2017 08:39 AM

එක ගෙදරකට එක පොල් ගෙඩියක් අරන් ගියොත් ලංකාවේ මිනිස්සුන්ට දවසක තුන් වේලවත් කන්න පුළුවන් ද .. ඔය කියන මහා පොල් තොගයෙන් ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 530 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 480 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 420 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site