IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


සිංගප්පූරුව සහ ලංකාව අතර වෙළෙඳ ගිවිසුම මෙම වසර අගදී

තිළිණි ද සිල්වා 

සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් මේ වසර අගදී අත්සන් කිරීමට කටයුතු කරන බව දෙරෙට් විදේශ අමාත්‍යවරු  අද (18) කොළඹදී මාධ්‍ය වේදීන් හමුවේ පැවසූහ.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සිංගප්පූරු විදේශ අමාත්‍ය වී.බාලක්‍රිෂ්ණන් මහතා අද (18) දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙරට විදේශ අමාත්‍ය රවී කරුණානායක හමුතා හමුවී පැයකට ආසන්න කාලයක් සාකච්ඡා පැවැත්වීය.    සාකච්ඡා වලන් පසුව දෙස් විදෙස් මාධ්‍ය හමුවේ කරුනු දක්වමින් දෙරෙටේම විදේශ අමාත්‍යවරු මෙම ගිවිසුම සම්බන්ධයෙන් පැවසුහ.

සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා අද (18 ) සවස  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හමු විය.  ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දරණ උත්සාහය ප්‍රශංසනීය බවත් , මෙරට බලශක්ති, අධ්‍යාපන හා තාක්ෂණික යන අංශවල ආයෝජනයන්ට සිංගප්පූරුව සූදානම් බවත් විදේශ අමාත්‍යවරයා කීවේය.     සිංගප්පූරු ආයෝජකයින් 300 ට වැඩි පිරිසක් දැනටමත් ශ්‍රී ලංකාව තුළ ආයෝජන  කර ඇති බවත් ඔහු කීවේය.

ඡායාරූප - ඉෂාන් සංජීව

 



අදහස් (3)

සිංගප්පූරුව සහ ලංකාව අතර වෙළෙඳ ගිවිසුම මෙම වසර අගදී

sarathj Wednesday, 19 July 2017 12:40 PM

ඔය කිව්වට ඕවා අත්සන්කරන කාලේ වෙද්දී අපි මැරිලා. අපේ කොල්ලටවත් ඕක අත්සන් කරන කාලේ ඉන්න පුළුවන් වෙයිද මන්දා මේ යන විදියට.

:       0       0

arschfikaa Wednesday, 19 July 2017 02:08 PM

ලංකාව කිසිම දෙයකින් දියුණු වෙන්නේ නැහැ. හැමෝගේම තියෙන්නේ ඉරිසියාවම තමයි.

:       0       30

ලුම්බිණි Thursday, 20 July 2017 01:27 AM

නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරන එක හොඳට අධ්‍යනය කරලා කල යුතු දෙයක්. සිංගප්පූරුව නොයෙක් දේවල් ලංකාවට එවුවට අපට වාසිදායක විදියට එහාට යවන්න පුළුවන් මොනවද කියල බැලිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 171 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 240 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1113 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site