
යොහාන් භාසුර
ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක දිනක් තුළ එකතු කළ ඉහළම ආදායම ඊයේ (15) දික වාර්තා කළ බව රේගුව අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
ශ්‍රී ලංකා රේගුව රුපියල් මිලියන 2470ක බදු මුදලක් ඊයේ රැස්කළ බවත් මෙම වසරේ වසරේදී මේ දක්වා කාලයේ රුපියල් බිලියන 1,867ක ආදායමක් රැස් කර ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කීය.
මෙම වසරේ (2025 ) රේගුවට ලබා දී ඇති ආදායම් ඉලක්කය වන රුපියල් බිලියන 2,115ක මුදල පහසුවෙන් ඉක්මවීමට හැකිවන බව ද රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකා රේගුව දිනක් තුළ ඉහළම ආදායම උපයයි