නිමල කොඩිතුවක්කු
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පැරිස්, කැන්ටොන්, ඩකා, ඩුබායි, ගැන් අයිලන්ඩ්, ජෙඩාහ් සහ ඉන්දියාවේ බැංගලෝර්, කොචින්, චෙන්නායි, දිල්ලි, මදුරෙයි, මුම්බායි, තිරුවානන්තපුරම් හා තිරුචිරප්පල්ලි යන ජාත්‍යන්තර ගුවන් තොටුපොළවලදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා ජාත්‍යන්තර සීමිත තරගකාරී ලංසු කැඳවා ඇත.
ඒ අනුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව පහත සඳහන් පරිදි වසර දෙකක කාලසීමාවක් සඳහා අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශ්රී ලංකන් ඉන්ධන කොන්ත්‍රාත්තු පිරිනැමීමට ජාත්‍යන්තර ලංසු කැඳවයි