(බිඟුන් මේනක ගමගේ)
ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය පසුගිය දස වසරේදී (2007 සිට 2017 දක්වා) නව නිපැයුම් සඳහා පේටන්ට් බලපත් ලබාගැනීමට ඉදිරිපත් වූ අයැදුම් 5357 කින් 2485 කට අවසර දී ඇත.
එසේ ඉදිරිපත් වූ අයැදුම්පත්වලින් 2643 ක් දේශීය ඒවා වන අතර 2714 ක් විදේශ අයැදුම් බව එම ආයතන වාර්තා පවසයි.
දේශීය අයැදුම්වලින් 703 කට ද විදේශීය අයැදුම්වලින් 1782 කට ද මෙසේ අවසර ලැබී ඇත.
නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණවලට නීතිමය හිමිකම පේටන් බලපතින් ලැබෙන අතර සිය නිර්මාණය රිසි පරිදි භාවිතා කිරීමට හා විකිණීමට නිපැයුම්කරුට අවස්ථාව ලැබෙන්නේ එමගිනි.
එක හා සමාන නිර්මාණ ඉදිරිපත් කිරීම නිසා බොහෝ අයැදුම් ප්‍රතික්ෂේප වන අතර එහිදී අවසර ලැබෙන්නේ අයැදුම් කිරීමේ ප්‍රමුඛතාව අනුවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වසර 10 කදී පේටන්ට් බලපත්‍ර 2485 ක්