IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


වසරේ විශිෂ්ටම උපාය මාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය Platform Daddy

මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Platform Daddy පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටම උපායමාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙලේදී හිටපු කතානායක කරු ජයසූරිය මහතා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි නිර්මාල් දනන්සූරිය මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 

Platform Daddy  සමාගම ඉල්ලු‍ම ඉහළ නැංවීම, ආයෝජනයට සරිලන ප්‍රතිලාභ ලැබීම, වර්ධනය වේගවත් කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරයි. යම් සන්නාමයක් සඳහා ලැබෙන පාරිභෝගික විමසීම් ඉහළ නංවා ඒවා විකුණුම් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ මූලික උපාය මාර්ගය වේ. කර්මාන්ත රැසකට අදාළ ඩිජිටල් අලෙවිකරණ විශේෂඥතාව සහිත එම සමාගම ශ්‍රී ලංකාව, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මාලදිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍යට ඇතුළු රටවල් රැසකට අයත් ව්‍යාපාරවලට සේවා සපයයි. මාලදිවයිනේද ව්‍යාපාර ලියාපදිංචිය ලබා ඇති ඔවුන් මේ වසරේදී එක්සත් රාජධානියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිය ව්‍යාපාර ලියාපදිංචි කිරීමට නියමිතය. 

කාර්ය සාධනය මූලික කර ගත් ආකෘතියක් මත ක්‍රියාත්මක වන එම සමාගම වඩාත් සුදුසු පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට ව්‍යාපාරවලට සහාය වේ. සාමාන්‍ය අලෙවිකරණ උපක්‍රමවලට අමතරව කෘත්‍රිම බුද්ධිය පදනම් කර ගත් විශ්ලේෂණ, ්ඍ හා ඪඍ විසඳුම්, ස්වයංක්‍රීය අලෙවිකරණය වැනි නවීන සංකල්පද යොදා ගනී. 



අදහස් (0)

වසරේ විශිෂ්ටම උපාය මාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය Platform Daddy

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site