භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ වැඩ අවසන් කළ බව පවසයි.
මෙය 366kWp ධාරිතාවක් සහිත ව්‍යාපෘතියකි. එසේම මෙය එම සමාගම මගින් සිදුකළ දෙවැනි ජාත්‍යන්තර Energy Performance Contract (EPC) ව්‍යාපෘතිය බවත් පවසයි. මාලදිවයිනේ Cocoon Investment (Pvt) Ltd හා ඇති කරගත් එකගතාවක් අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd