ශ්රී ලංකාව හා ඊශ්‍රායෙලය අතර ද්විපාර්ශවීය වෙළඳ සබඳතා වල වටිනාකම 2007 වසරේ සිට මේ දක්වා ගෙවී ඇති වසර 7 කාලයේදී සියයට 178 කින් වර්ධනයව තිබේ.
ඊශ්‍රායෙල - ශ්‍රී ලංකා ද්විපාර්ශවීය සබදතා වල වත්මන් තත්ත්වය පිළිඹද දැනුම්වත් කිරීමේ හමුවක් පසුගියදා පැවැති අතර එහිදී මේ බව හෙළි විය.
ඊශ්‍රායෙලයේ ශ්‍රී ලංකා තානාපති සරත් විජේසිංහ මහතා හා පසුගිය ජූනි මාසයේදී ඊශ්‍රායෙලය බලා ගිය වෙළද දූත පිරිසේ සාමාජිකයෝ හමුවට සහභාගීව සිටියහ.
පසුගිය වසරේ ශ්‍රී ලංකාව හා ඊශ්‍රායෙලය අතර ද්විපාර්ශවීය වෙළද ගනුදෙනු වල වටිනාකම ඩොලර් ලක්ෂ 1756.3 ක් (රුපියල් කෝටි 2318.31) බව මෙහිදී පැවැසින.එය 2012 වසරට වඩා සියයට 11 ක වැඩිවීමකි.
දෙරට අතර ගනුදෙනු වලින් වැඩි වාසිය සැළසී ඇත්තේ ශ්‍රී ලංකාවට බවද සඳහන් කෙරුණි.
ඊශ්‍රායෙලයේ සිට මෙරටට ගෙන්වනු ලබන දියමන්ති මෙරට දක්ෂ ශිල්පීන් ලවා කපා ඔප මට්ටම් කර නැවත ඊශ්‍රායෙලය වෙතම අපනයනය කිරීමේ වෙළද ගිවිසුමෙන් ශ්‍රී ලංකාව අධික ලාභයක් උපයා ගන්නා බවත් සාමාන්‍යයෙන් මෙම දියමන්ති ආනයන හා අපනයන ක්‍රියාවලියෙන් ශ්‍රී ලංකාව වසරකට උපයා ගන්නා මුදල ඩොලර් ලක්ෂ 500 ඉක්මවන බවත් පැවැසිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවේශමෙන්! මේ අය පලස්තීනයට කළ දේ අපිට තවම මතකයි. කියවන අය මේකත් හිතේ තියාගන්න. (නි)
සුන්දරත්වය පසුපස ඇති අභියෝග දකින්න.ඒ ගැන අවදානයෙන් සිටින්න. (නදී)
සුන්දරත්වය පසුපස ඇති අභියෝග දකින්න. ඒ ගැන අවදානයෙන් සිටින්න. අරමුණ සාර්ථක වේවී (නදී) .
සුන්දරත්වය පසුපස ඇති අභියෝග දකින්න. ඒ ගැන අවදානයෙන් සිටින්න. අරමුණ සාර්ථක වේවි (නදී)
සුන්දරත්වය පසුපස ඇති අභියෝග දකින්න. ඒ ගැන අවදානයෙන් සිටින්න. අරමුණ සාර්ථකවේවි. (නදී)
ප්‍රවේශමෙන්! (නි)
කොහොමටත් යුදෙව්වන්ට විරුද්ධයි (නදී)
මුස්ලිම් කස්ටිය කොහොමටත් යුදෙව්වන්ට විරුද්ධයි නේද ? (නදී)
ඊශ්‍රායලට විරුද්ධව කතා කරන හැම දෙනාට ගිහිල්ල ඉතියෝපියාවෙන් ආධාර ඉල්ලා ගන්න (නදී)
දැන් ජෙනරාල්ට මහා ජාතියට අමතක වෙලා හැඩයි.(අ)
නිසාර්,හොඳ යාළුවා කව්රු උනත් පල්ස්තිනේ නම් නෙමේ.(නදී)
නිසාර්,හොඳ යාළුවා කව්රු උනත් පල්ස්තිනේ නම් නෙමේ. (නදී)
නිසාර්, හොඳ යාළුවා කව්රු උනත් පල්ස්තිනේ නම් නෙමේ. (නදී)
ජය වේවා! (නි)
හොඳ යාළුවෝ කව්ද කියලා තේරෙන්න ප්‍රමාද වෙනවා (නි)
ත්‍රස්තවාදය මැඩලීම සඳහා ඊශ්‍රායලය ලංකාවට යුද ආධාර කළ රටක්. අපි එය අමතක නොකරන්න වගබලාගත යුතුය (නි)
ගින්දර සමග සෙල්ලම් එපා පුතෝ (නදී)
ඊස්‍රායලය සමග එකගව කටයුතු කිරීම අපේ රටට සුබදායි වෙනවා නොඅනුමානයි. ඊශ්‍රායල් කියන්නේ ඉදිරි අනාගතයේ ලෝකයේ බලවත්ම වෙන රාජ්‍යයක්. මැද පෙරදිග රටවලින් අපේ වැඩ කරන සහෝදරියන්ට කල හදිය ඊස්‍රායලය කලාද. (නදී)
රට පාවල දුන්නේ පලස්තිනේ හමාස් අන්තවාදීන්ට අාධාර දුන්න කෙනෙක් (නදී)
මේ කොයිකාගේ ආණ්ඩුවේත් වැරදි තිබෙනවා. ඒ වුණාට මේ රටේ බහුතරයක් ඉන්නේ මනුස්සකම දන්නා හොඳ මිනිස්සු (නි)
නිවැරදි කිරීමක්! ඉශ්‍රායලය දුන්නේ යුද ආධාර නෙවෙයි, යුද ණය. රට පාවා නොදී වෙළඳ ගණුදෙනු කලොත් හොඳය.(අ)
මේ යහලුවනේ ඇත්ත දැනගන්න එමුකො මෙහෙත් වටයක්. මේ කොයි කාගේ ආණ්ඩුවේත් වැරදි තියනවා. ඒ උනාට මේ රටේ බහුතරයක් ඉන්නේ මනුස්සකම දන්නා හොද මිනිස්සු (නදී)
මේ යහලුවනේ, ඇත්ත දැනගන්න එමුකො මෙහෙත් වටයක් (නි)
අපි හැමදාම ඉතින් කළේ මෝඩ වැඩනේ. මේක හරියට ඉඟුරු දීලා මිරිස් ගත්තාටත් එහායින් හිටියි (නි)
අපේ බිබිලේ දොඩම් වගාවට වෛරස් දැම්මේ යුදෙව්වෙක් බව කාටත් අමතක වෙලා (නදී)
අපේ බිබිලේ දොඩම් වගාවට වෛරස් දැම්මේ යුදෙව්වෙක් කියලා කියනවා නේද? (නි)
ඇයි සමන්, ගියවර ඊශ්‍රායල් වලට මතක හිටින්න දුන්න නිසාද? (නි)
දීපු අත සපා කන ඊශ්‍රායලය (නදී)
අපේ 30 වසරක යුද්ධය නිමකරන්නට ඊශ්‍රායලය දුන් සහයෝගය වටිනවා. ඊශ්‍රායලය සමඟ අපි සැමදා මිතුරුකම් පැවැත්විය යුතුයි (නි)
අපේ 30 වසරක යුද්ධය නිම කරන්නට ඊශ්‍රායලය දුන් සහයෝගය යුධ උපකරණ තාක්ෂණ සහ රහස් කියා නිම කරන්නට බැහැ. ඊශ්‍රායාලය සමග අප සැමදා මිතුරුකම පැවැත්විය යුතුයි. (නදී)
අප රටේ හමුදාවට පුහුණුව ලබාදෙන අතරතුර කොටීන්ටත් යුධ පුහුණුව ලබාදුන් අය තමයි මේ ‘ඊශ්‍රායල්’ යුදෙව්වන් කියන්නේ ? අවි ආයුධ නිපදවන්නේ ඔවුන්, යුදෙව්වන්ට ඕන යුද්ධ මිසක් සාමය නෙවයි. ඇයි ඔබලාට නොතේරෙන්නේ? (ස)
යුදෙව්වන් කියන්නේ ලෝකයේ දඩබ්බර ජාතියක් (නි)
අපේ බිබිලේ දොඩම් වගාවට වයිරස් දැම්මේ යුදෙව්වෙක් බව කාටත් අමතක වෙලා . උන්ගේ පරමාර්ථය ලෝකය පාලනය උන්ගේ අතේ තියාගන්නයි. අපි මෝඩ වෙලා උන්ට මාට්ටු වෙනවා (නදී)
ඊශ්‍රායල් වලින් අරන් පලස්තිනේටම දෙමු. (නදී)
ඊශ්‍රායලෙන් අරන් පලස්තීනයට දෙමු. (නදී)